Boxing Archives | 1XBet Sri Lanka https://lankansports.com/category/boxing/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 12 Jul 2023 12:33:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Tyson fury-Francis ngannou සටනට දින නියමයි ! – The date is set for the Fury-Nganu fight https://lankansports.com/tyson-fury-francis-ngannou-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1%e0%b6%a7-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b6%ba%e0%b7%92-the-date-is-set-for-the-fury-nganu-fightf/ Wed, 12 Jul 2023 12:19:23 +0000 https://lankansports.com/?p=17309 Tyson fury-Francis ngannou සටනට දින නියමයි ! හෙවිවෙයිට් බොක්සිං ලෝක ශූර ටයිසන් ෆියුරි සහ හිටපු UFC හෙවිවෙයිට් ලෝක ශූර ෆ්‍රැන්සිස් න්ගානු අතර බොක්සිං තරගය ඔක්තෝබර් 28 වැනිදා සෞදි අරාබියේ දී පැවැත්වීමට නියමිතයි. ෆ්‍රැන්සිස් න්ගානු හට කිසිදු වෘත්තීය බොක්සිං තරග අත්දැකීමක් නැතත්, මේ තරගය පැවැත්වෙන්නේ වෘත්තීය බොක්සිං නීති රීති වලට අනුකූලවයි. තරගය, කලකට පසුව පැවැත්වෙන ප්‍රේක්ෂකාකර්ෂණය […]

The post Tyson fury-Francis ngannou සටනට දින නියමයි ! – The date is set for the Fury-Nganu fight appeared first on 1XBet Sri Lanka.

]]>
Tyson fury-Francis ngannou සටනට දින නියමයි !

හෙවිවෙයිට් බොක්සිං ලෝක ශූර ටයිසන් ෆියුරි සහ හිටපු UFC හෙවිවෙයිට් ලෝක ශූර ෆ්‍රැන්සිස් න්ගානු අතර බොක්සිං තරගය ඔක්තෝබර් 28 වැනිදා සෞදි අරාබියේ දී පැවැත්වීමට නියමිතයි.

Tyson fury-Francis ngannou සටනට දින නියමයි ! - The date is set for the Fury-Nganu fight
Tyson fury-Francis ngannou සටනට දින නියමයි ! – The date is set for the Fury-Nganu fight

ෆ්‍රැන්සිස් න්ගානු හට කිසිදු වෘත්තීය බොක්සිං තරග අත්දැකීමක් නැතත්, මේ තරගය පැවැත්වෙන්නේ වෘත්තීය බොක්සිං නීති රීති වලට අනුකූලවයි. තරගය, කලකට පසුව පැවැත්වෙන ප්‍රේක්ෂකාකර්ෂණය වැඩි බොක්සිං තරගයක් වනු ඇතැයි සැලකෙනවා.

Tyson fury-Francis ngannou සටනට දින නියමයි ! - The date is set for the Fury-Nganu fight

කෙසේ වෙතත් ෆියුරිගේ ශූරතාවය ජයග්‍රාහකයාට හිමි වන්නේ නැහැ. මෙය ශූරතා තරගයක් නොවන බව සඳහන්.

“මම අන්තිම අවුරුදු තුනේ දී ටයිසන් එක්ක එකම වළල්ලක ක්‍රීඩා කරන්න බලාගෙන හිටියා,”න්ගානු BBC හමුවේ අදහස් දක්වා තිබුණා.

Tyson fury-Francis ngannou සටනට දින නියමයි ! - The date is set for the Fury-Nganu fight

“මේ හාදයා සැලකෙන්නේ හයියෙන්ම මුෂ්ටි ප්‍රහාර එල්ල කරන්නා හැටියට. ඒත් අපි බලමු එයාට GKගෙන් පාරවල් වදිනකොට එයා මොනවද කරන්නේ කියලා,”ෆියුරි පැවසුවේ Gypsy King නමැති ඔහුගේ අන්වර්ථ නාමයත් සිහිකරමින්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Tyson fury-Francis ngannou සටනට දින නියමයි ! – The date is set for the Fury-Nganu fight appeared first on 1XBet Sri Lanka.

]]>
පාසල් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවට-28 Sri Lanka schools boxers to undergo training in India https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b6%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%92%e0%b6%82-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a-%e0%b6%9a%e0%b7%8a/ Thu, 16 Mar 2023 13:11:21 +0000 https://lankansports.com/?p=14836 පාසල් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවට Sri Lanka Boxers Training in India ඉන්දියානු බොක්සිං සංගමයේ (BFI) ඇරයුමින් ශ්‍රී ලංකා පාසල් බොක්සිං කණ්ඩායම බහුජාතික පුහුණු වැඩසටහනක් සඳහා ඉන්දියාව බලා යාමට නියමිතයි. එළඹෙන මාර්තු 24 සහ අප්‍රේල් 4 දක්වා කාලය ඇතුළත එය ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ දී පැවැත්වෙනු ඇති. මේ සඳහා පාසල් බොක්සිං ක්‍රීඩකයන් 13 දෙනෙකුට සහ ක්‍රීඩිකාවන් 12 […]

The post පාසල් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවට-28 Sri Lanka schools boxers to undergo training in India appeared first on 1XBet Sri Lanka.

]]>
පාසල් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවට

Sri Lanka Boxers Training in India

ඉන්දියානු බොක්සිං සංගමයේ (BFI) ඇරයුමින් ශ්‍රී ලංකා පාසල් බොක්සිං කණ්ඩායම බහුජාතික පුහුණු වැඩසටහනක් සඳහා ඉන්දියාව බලා යාමට නියමිතයි.

එළඹෙන මාර්තු 24 සහ අප්‍රේල් 4 දක්වා කාලය ඇතුළත එය ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ දී පැවැත්වෙනු ඇති.

පාසල් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවට-28 Sri Lanka schools boxers to undergo training in India
පාසල් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවට-28 Sri Lanka schools boxers to undergo training in India

මේ සඳහා පාසල් බොක්සිං ක්‍රීඩකයන් 13 දෙනෙකුට සහ ක්‍රීඩිකාවන් 12 දෙනෙකුට අවස්ථාව හිමි වී තිබුනත්,

ශ්‍රී ලංකා බොක්සිං සභාපති ඩයන් ගෝමස් මැතිතුමාගේ මැදිහත් වීම මත ලැබුණු ඇරයුමට ශ්‍රී ලංකා කනිෂ්ඨ බොක්සිං සංචිතය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28 දෙනෙකුට ඉන්දියාව බලා යෑමේ අවස්ථාව හිමිවනවා.

සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? 1XBET SRI LANKA (lankansports.com)

පාසල් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවට-28 Sri Lanka schools boxers to undergo training in India

ජාතික කනිෂ්ඨ බොක්සිං සංචිතය නිර්මාණය කිරීමේ ප්‍රමුඛත්වය ගත් ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ උප සභාපති වසන්ත කුමාර මහතා ද මේ සඳහා ඇල්මෙන් කටයුතු කරන අතර ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය වෙනුවෙන් එහි ලේකම් T.B. ජමිත ගයාන් මහතා එහි වගකීම දරනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පාසල් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවට-28 Sri Lanka schools boxers to undergo training in India appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්.. Three Sri Lankans to the Asian Boxing Federation. https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%b6%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%92%e0%b6%82-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%9a%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba/ Wed, 08 Mar 2023 12:38:24 +0000 https://lankansports.com/?p=14697 ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්.. ආසියානු බොක්සිං සම්මේලනයේ (ASBC) කොමිසම් තුනකට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු තේරී පත්වී තිබෙනවා . හේමන්ත වීරසිංහ විනිසුරුවරයෙකු සහ තීරකවරයෙකු වශයෙනුත්, ශ්‍යාමලී ප්‍රබුද්ධිකා ලොකුයද්දෙහිගේ කාන්තා අංශය වෙනුවෙනුත්, වෛද්‍ය තරංග අරුග්ගොඩ, වෛද්‍ය කොමිසම වෙනුවෙනුත් තේරී පත්වුනා. හේමන්ත වීරසිංහ, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ උප සභාපතිවරයෙකු වශයෙන් ද සේවය කර ඇති අතර ආසියානු බොක්සිං […]

The post ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්.. Three Sri Lankans to the Asian Boxing Federation. appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්..

ආසියානු බොක්සිං සම්මේලනයේ (ASBC) කොමිසම් තුනකට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු තේරී පත්වී තිබෙනවා .

  • හේමන්ත වීරසිංහ විනිසුරුවරයෙකු සහ තීරකවරයෙකු වශයෙනුත්,
  • ශ්‍යාමලී ප්‍රබුද්ධිකා ලොකුයද්දෙහිගේ කාන්තා අංශය වෙනුවෙනුත්,
  • වෛද්‍ය තරංග අරුග්ගොඩ, වෛද්‍ය කොමිසම වෙනුවෙනුත් තේරී පත්වුනා.

හේමන්ත වීරසිංහ, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ උප සභාපතිවරයෙකු වශයෙන් ද සේවය කර ඇති අතර ආසියානු බොක්සිං සම්මේලනයේ විනිසුරු සහ තීරක කොමිසමේ සහභාගීත්වය ලබා තිබුණේ 2015 වර්ෂයේ සිටයි.

1986 දී සාන්ත සිල්වෙස්තර විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම ද නියෝජනය කළ ඔහු Boxing Lion පදක්කම් ලාභියෙක්.

ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්..                                                Three Sri Lankans to the Asian Boxing Federation.
ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්.. Three Sri Lankans to the Asian Boxing Federation.

ශ්‍යාමලී ප්‍රබුද්ධිකා

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (IBA) තරු දෙකේ විනිසුරුවරියක වන අතර 2021 සිට ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ කාන්තා කොමිසමේ සභාපතිවරියයි.

සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? 1XBET SRI LANKA (lankansports.com)

ඇය ලේටන් කුසලාන ජයග්‍රාහිකාවක මෙන්ම කරාටේ කළු පටි ලාභිනියක ද වනවා. ජාත්‍යන්තර තරගාවලි රැසක දී විනිසුරුවරියක වශයෙන් කටයුතු කර ඇති ඇය මේ වන විට ව්‍යාපාරිකාවක්.

ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්..                                                Three Sri Lankans to the Asian Boxing Federation.

වෛද්‍ය තරංග අරුග්ගොඩ, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ වෛද්‍ය කොමිසමේ සාමාජිකත්වය දැරුවේ 2018 සිටයි.

නාවික හමුදා බොක්සිං සමාජයේ විනය කමිටුවේ සභාපතිවරයා ද ඔහුයි.

හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවති ජාත්‍යන්තර බොක්සිං සංගම් තරගාවලියේ දී සහ තරගාවලි රැසක දී බොක්සිං වළල්ල අසල වෛද්‍යවරයා වශයෙන් කටයුතු කර ඇති ඔහු මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ සේවය කරනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්.. Three Sri Lankans to the Asian Boxing Federation. appeared first on 1XBet Sri Lanka.

]]>
සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? The WBC is proposing a separate boxing category for transgenders.. https://lankansports.com/%e0%b7%83%e0%b6%82%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b6/ Mon, 06 Mar 2023 12:31:35 +0000 https://lankansports.com/?p=14641 සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? BOXING ලෝක බොක්සිං කවුන්සිලය (World Boxing Council – WBC) විසින් සංක්‍රාන්ති ලිංගිකයන්ට වෙනම අංශයක් නිර්මාණය කිරීම සම්බන්ධව යෝජනාවක් ගෙනැවිත් තිබීම ගැන අසන්නට ලැබෙනවා . මෙතෙක් ඔවුන් පිරිමි හෝ කාන්තා අංශ තුළ තරග කළා. බොක්සිං සම්බන්ධ නියාමන සංගම් අතරින්, සංක්‍රාන්ති ලිංගිකයන් උදෙසා වෙනත් නීති සහ වෙනත් අංශයක් හඳුන්වා දීම ගැන මුලින්ම යෝජනා […]

The post සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? The WBC is proposing a separate boxing category for transgenders.. appeared first on 1XBet Sri Lanka.

]]>
සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද?

BOXING

ලෝක බොක්සිං කවුන්සිලය (World Boxing Council – WBC) විසින් සංක්‍රාන්ති ලිංගිකයන්ට වෙනම අංශයක් නිර්මාණය කිරීම සම්බන්ධව යෝජනාවක් ගෙනැවිත් තිබීම ගැන අසන්නට ලැබෙනවා .

මෙතෙක් ඔවුන් පිරිමි හෝ කාන්තා අංශ තුළ තරග කළා. බොක්සිං සම්බන්ධ නියාමන සංගම් අතරින්, සංක්‍රාන්ති ලිංගිකයන් උදෙසා වෙනත් නීති සහ වෙනත් අංශයක් හඳුන්වා දීම ගැන මුලින්ම යෝජනා කළ ආයතනය WBC ආයතනයයි.

පසුගිය දෙසැම්බර් මාසයේ දී මෙම යෝජනා එළිදැක්වීමත් සමඟ සංක්‍රාන්ති ලිංගිකයන් ඒ ගැන විවිධ අදහස් පළ කළා.

සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? The WBC is proposing a separate boxing category for transgenders..
සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? The WBC is proposing a separate boxing category for transgenders..

WBC විසින් පවත්වා ගෙන යන ප්‍රමිතිය ඉහළ එකක්. එබැවින් ඔවුන් ලෙහෙසියෙන් ක්‍රීඩකයෙකුට ඔවුන් යටතේ ක්‍රීඩා කරන්නට ඉඩ දෙන්නේ නැහැ.

හිටපු හෙවිවෙයිට් බොක්සිං ශූර Deontay Wilder (ඩියොන්ටේ වයිල්ඩර්) සිය පළමු WBC ශූරතාවය වෙනුවෙන් තරග වැදුණේ තරග 25කට පසුවයි.

WBC සභාපති Mauricio Sulaiman (මොරිසියෝ සුලෙයිමාන්) පවසන්නේ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අංශයක් හඳුන්වා දීමේ දී ආරක්ෂාව ප්‍මුඛතාවයබව”යි.

2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා Messi! Sri Lanka’s Betting (lankansports.com)

BBC වෙත WBC ප්‍රකාශකයක් නිකුත් කර තිබුණා. සංක්‍රාන්ති ලිංගිකයන් බොක්සිං ක්‍රීඩාවට ඇතුළත් කරගැනීමට පෙර සම්බන්ධව විශේෂ වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කළ යුතු බවයි.

සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? The WBC is proposing a separate boxing category for transgenders..

බොක්සිං ක්‍රීඩාවට පා තැබීමට කැමැත්තෙන් සිටින සංක්‍රාන්ති ලිංගිකයන් පවසන්නේ එය ක්‍රීඩකයන් ලෙස ඔවුන්ගේ හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කිරීමේ මහඟු අවස්ථාවක් බවයි.

“WBC අපට දොර අරිනවා. ඒක ලොක් කරනවාටත්, වහනවටත් වඩා,” බ්‍රිතාන්‍ය සංක්‍රාන්ති ලිංගික බොක්සිං ක්‍රීඩක Danny Baker (ඩැනී බේකර්) පවසනවා. “මම පිරිමියෙක්. මම සටන් වදින්නේ ට්‍රාන්ස් එක්කෙනෙක් එක්ක නම්, අපි පිරිමි. අපේ පිරිමිකමේ අඩුවක් වෙන්නේ නෑ,” යනුවෙන්.

සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? The WBC is proposing a separate boxing category for transgenders..

එහෙත් ඇමරිකාවෙන් ආ සංක්‍රාන්ති ලිංගික බොක්සිං ක්‍රීඩක Patricio Manuel (පැට්‍රීෂියෝ මැනුවෙල්) පවසන්නේ වෙනස් අදහසක්.

සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? The WBC is proposing a separate boxing category for transgenders..

“මගේ ක්‍රීඩාවේ පුරෝගාමියෙක් වෙන WBC බොක්සිං වළල්ල ඇතුළේ මට පිරිමියෙක් හැටියට ඉඩක් නෑ කියලා දැනගන්න ලැබෙන එක, හදවත බිඳින සුළුයි,” ඔහු පැවසුවා.

සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? The WBC is proposing a separate boxing category for transgenders..

“නරක මොකුත් නොලැබුණු එක ගැන මම කෘතවේදී වෙනවා වගේම බොක්සිං ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ සහාය වීමයි විශ්වාසයයි මාව පිරිමියෙකු හැටියට පිළිගැනීමයි ගැනත් කෘතවේදී වෙනවා,” ඔහු පැවසුවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? The WBC is proposing a separate boxing category for transgenders.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය -The return of Anthony Joshua https://lankansports.com/%e0%b6%87%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%b1%e0%b7%93-%e0%b6%a2%e0%b7%9d%e0%b7%82%e0%b7%94%e0%b7%80%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%ba%e0%b7%85%e0%b7%92-%e0%b6%86%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1/ Tue, 07 Feb 2023 13:13:25 +0000 https://lankansports.com/?p=14215 ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය. හිටපු ලෝක හෙවිවෙයිට් බොක්සිං ශූර Anthony Joshua (ඇන්තනී ජෝෂුවා) නැවත තරග කිරීමට සූදානම් බව BBCය වාර්තා කරනවා. ඒ Jermaine Franklin (ජර්මේන් ෆ්‍රෑන්ක්ලින්ට) එරෙහිවයි . තරගය එළඹෙන අප්‍රේල් 01 වැනිදා ලන්ඩනයේ දී පැවැත්වීමට නියමිතයි. 2020 දී Kubrat Pulev (කුබ්රාත් පුලෙව්) පරාජය කිරීමෙන් අනතුරුව 33 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ජෝෂුවා තරග දෙකක් පරාජය වුනා. […]

The post ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය -The return of Anthony Joshua appeared first on 1XBet Sri Lanka.

]]>
ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය.

හිටපු ලෝක හෙවිවෙයිට් බොක්සිං ශූර Anthony Joshua (ඇන්තනී ජෝෂුවා) නැවත තරග කිරීමට සූදානම් බව BBCය වාර්තා කරනවා. ඒ Jermaine Franklin (ජර්මේන් ෆ්‍රෑන්ක්ලින්ට) එරෙහිවයි .

තරගය එළඹෙන අප්‍රේල් 01 වැනිදා ලන්ඩනයේ දී පැවැත්වීමට නියමිතයි. 2020 දී Kubrat Pulev (කුබ්රාත් පුලෙව්) පරාජය කිරීමෙන් අනතුරුව 33 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ජෝෂුවා තරග දෙකක් පරාජය වුනා.

ඒ ලෝක ශූර Oleksandr Usykට එරෙහිවයි. ඉන් පළමු සටනේ දී ජෝෂුවා හට ලෝක ශූරතාවය අහිමි වුනා.

ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය
ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය

ඇමරිකානු ජාතික ෆ්‍රෑන්ක්ලින් තරග 22ක දී මෙතෙක් පරාජය වී ඇත්තේ එක් තරගයක් පමණයි. 29 හැවිරිදි ෆ්‍රෑන්ක්ලින් එය පරාජය වුනේ Dillian Whyteට (ඩිලියන් වයිට්) එරෙහිවයි.

ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය

තරගයට තම සූදානම ගැන ජෝෂුවා මෙලෙස අදහස් පළකළා.

“මානසිකවත් ශාරීරිකවත් මම සූදානම් කියලා දැනෙනවා. පුහුණුකරුවා සතුටු කරන්න මම හොඳ ප්‍රදර්ශනයක් කරන්න ඕන,එයා ඉහළින් හිතන නිසා,”ඔහු BBC වෙත පැවසුවා.

ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය

“ජෝෂුවා එයාගේ කාලේ පහුකළා. දැන් මගේ කාලය,ලෝකෙ හොල්ලන්න,”ෆ්‍රෑන්ක්ලින් පැවසුවේ එලෙසයි.

ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය
ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය -The return of Anthony Joshua appeared first on 1XBet Sri Lanka.

]]>
“මම හැඟීම් වලට පැරදුණා ” – ඇන්තනී ජෝෂුවා https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb-%e0%b6%87%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%b1%e0%b7%93-%e0%b6%a2%e0%b7%9d%e0%b7%82%e0%b7%94%e0%b7%80%e0%b7%8f-%e0%b6%b8%e0%b6%b8/ Mon, 22 Aug 2022 13:36:28 +0000 https://lankansports.com/?p=11485 පසුගිය දා සවුදි අරාබියේ දී පැවති බොක්සිං තරගයක දී හිටපු ලෝක ශූර (ඇන්තනී ජෝෂුවා Anthony Joshua පරදවා WBA (Super), IBF, WBO, IBO ලෝක ශූර Oleksander Usyk (ඔලෙක්සාන්ඩර් උසික්) ජයග්‍රහණය කළා. මෙය දෙදෙනා අතර පැවති දෙවැනි තරගයයි ත්‍රෛපාර්ශ්වික ජූරිය විසින් 2-1ක බහුතරයකින් උසික් හට ජය ලබා දෙනු ලැබුවේ වට 12ක තරගයක් අවසානයේ දීයි. ලකුණු තත්වය සටහන් […]

The post “මම හැඟීම් වලට පැරදුණා ” – ඇන්තනී ජෝෂුවා appeared first on 1XBet Sri Lanka.

]]>
පසුගිය දා සවුදි අරාබියේ දී පැවති බොක්සිං තරගයක දී හිටපු ලෝක ශූර (ඇන්තනී ජෝෂුවා Anthony Joshua පරදවා WBA (Super), IBF, WBO, IBO ලෝක ශූර Oleksander Usyk (ඔලෙක්සාන්ඩර් උසික්) ජයග්‍රහණය කළා. මෙය දෙදෙනා අතර පැවති දෙවැනි තරගයයි

ත්‍රෛපාර්ශ්වික ජූරිය විසින් 2-1ක බහුතරයකින් උසික් හට ජය ලබා දෙනු ලැබුවේ වට 12ක තරගයක් අවසානයේ දීයි.

ලකුණු තත්වය සටහන් වුනේ 115-113, 113-115 සහ 116-112ක් ලෙසයි. යුක්‍රේන ජාතික උසික් විසින් බ්‍රිතාන්‍ය ජාතික ජෝෂුවා පරාජය කෙරුණේ එලෙසින්.

තරගයෙන් අනතුරුව සාමාන්‍යයෙන් අදහස් දක්වන්නේ ශූරයා විසින් වුවත්, පරාජිත ජෝෂුවා විසින් බොක්සිං වළල්ල තුළ දී ම දිගු අදහස් දැක්වීමක් සිදු කිරීම මෙහි දී කැපී පෙනුණා.

ඇතැම් බොක්සිං ප්‍රේක්ෂකයන් පැවසුවේ එය උසික්ගේ ජයග්‍රහණයේ දීප්තිය තමන් වෙතට කැඳවා ගන්නට ජෝෂුවා යෙදූ උපක්‍රමයක් බවයි.

කෙසේ වෙතත් ඔහුගේ අදහස් දැක්වීම සංවේදී එකක් වුනා.

තරගය අවසන් වූ වහාම ප්‍රතිවාදී උසික්ගේ ශූරතා බඳ පටි දෙකක් බොක්සිං වළල්ලෙන් පිටතට දැමූ ජෝෂුවා හට ප්‍රේක්ෂකයන්ගේ නොකැමැත්ත මධ්‍යයේ අදහස් දක්වන්නට සිදු වුනා.

“මම මාව පහතට දාගත්තා”ඔහු පැවසුවා.

ඉන්පසුව ඔහු විසින් සාමාන්‍ය බොක්සිං ක්‍රීඩකයෙකුට වඩා දීර්ඝ අදහස් දැක්වීමක් සිදු කළා.

“උඹ ඉහළ සටන්කරුවෙක් චෑම්ප්! ඔය බඳ පටි වලට සටන් කරන්නට ඊයේ මට මගේ මනස අඳුරු තැනකට ගෙනියන්න සිදු වුනා. මට සටන් දෙකක් තිබුණා. එකක් උසික් එක්ක,එකක් මං එක්ක. ඒ දෙකෙන්ම මම පරාද වුනා,”32 හැවිරිදි ඔහු පැවසුවා.

“මම මාව පහතට දාගත්තා කියලා මුලින්ම පිළිගන්න කෙනා මමයි. මම වැඩ කරේ පිරිසිදු දැඩි කැමැත්තකින් වගේම හැඟීමකින්. ඒක පාලනය කරගන්න බැරි වුනහම ඒක ශ්‍රේෂ්ඨ නෑ. මම මේ ක්‍රීඩාවට ගොඩක් ගොඩක් ආදරෙයි.

මම මෙතන ඉඳන් මීට වඩා හොඳ වේවි. රෙස්පෙක්ට්!”ඒ ඔහුගේ අදහස් දැක්වීමෙන් කොටසක්.

වාර්තා වන ආරංචි වලට අනුව එළඹෙන දෙසැම්බරයේ දී ඔවුන් දෙදෙනා නැවත සටන් වැදීමට සැරසෙනවා.

කෙසේ වෙතත් ජයග්‍රහණයෙන් අනතුරුව හෙවිවෙයිට් ශූර උසික් පැවසුවේ මෙසේයි.

මේක මගේ රටේ එවුන්ට.”ඔහු පැවසුවේ යුද්ධයකින් පීඩිත යුක්‍රේන වැසියන් සිහිකරමින්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post “මම හැඟීම් වලට පැරදුණා ” – ඇන්තනී ජෝෂුවා appeared first on 1XBet Sri Lanka.

]]>
බොක්සිං ශූරයා “ටයිසන්” රෝද පුටුවෙන් https://lankansports.com/%e0%b6%b6%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%92%e0%b6%82-%e0%b6%b8%e0%b6%ba%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a7%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b7%9d%e0%b6%af/ Fri, 19 Aug 2022 12:25:09 +0000 https://lankansports.com/?p=11463 බොක්සිං ශූර මයික් ටයිසන් රෝදපුටුවක් ආදාරයෙන් ගමන් කල පුවතක් වාර්තාවනවා.. හිටපු හෙවිවෙයිට් බොක්සිං ශූර Mike Tyson (මයික් ටයිසන්) රෝද පුටුවක ආධාරයෙන් ගමන් කරනු පසුගිය දා Miami International Airport හිදී (මයාමි ජාත්‍යන්තර ගුවන් තොටුපල) දක්නට ලැබී තිබෙනවා. ඉහත ඡායාරූපය මේ වන විට සමාජ මාධ්‍ය ආක්‍රමණය කරමින් තිබෙන්නේ සෝ සුසුම් මැද යි. ඒත් සමඟින් ටයිසන්ගේ සෞඛ්‍ය තත්වය […]

The post බොක්සිං ශූරයා “ටයිසන්” රෝද පුටුවෙන් appeared first on 1XBet Sri Lanka.

]]>
බොක්සිං ශූර මයික් ටයිසන් රෝදපුටුවක් ආදාරයෙන් ගමන් කල පුවතක් වාර්තාවනවා..

හිටපු හෙවිවෙයිට් බොක්සිං ශූර Mike Tyson (මයික් ටයිසන්) රෝද පුටුවක ආධාරයෙන් ගමන් කරනු පසුගිය දා Miami International Airport හිදී (මයාමි ජාත්‍යන්තර ගුවන් තොටුපල) දක්නට ලැබී තිබෙනවා.

ඉහත ඡායාරූපය මේ වන විට සමාජ මාධ්‍ය ආක්‍රමණය කරමින් තිබෙන්නේ සෝ සුසුම් මැද යි.

ඒත් සමඟින් ටයිසන්ගේ සෞඛ්‍ය තත්වය ගැන නැවත ප්‍රශ්න කරන්නට ප්‍රේක්ෂකයන් පෙළඹී තිබෙනවා.

ඔහු කාලාන්තරයක් පුරා කොන්දේ ආබාධයකින් පසුවන අතර පසුගිය දා ඔහු සැරයටියක ආධාරයෙන් නිව්යෝක් නගරයේ සැරිසරනයුරු ද ප්‍රේක්ෂකයන්ගේ ඇස ගැටී තිබුණා.

වාර්තා වන පරිදි ඔහු කොඳු ඇට පෙළෙහි අවසන් අස්ථිය සහ තුනටිය ආශ්‍රිත ස්නායු රෝගයකින් පෙළෙනවා. එබැවින් වේදනාව අවම කර ගැනීමට බොක්සිං ශූර මයික් ටයිසන් රෝදපුටුවක් භාවිතා කරන බවයි පැවසෙන්නේ.

HotBoxin නම් ගුවන් විදුලි සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෑතක දී පැවසුවේ තමන් “අවසානයට ළඟා වෙමින්” සිටින බවයි. එය බොක්සිං ප්‍රේක්ෂකයන්ට කනාගාටුවක් ඇති කරන පුවතක් වුනේ මේ වන විටත් ටයිසන් හට ඇති ඉහළ ජනප්‍රියත්වය හේතුවෙන්.

’90 දශකයේ මුල භාගයේ සිට සහස්‍රයේ ආරම්භය දක්වා ලෝක බොක්සිං කරළියේ ජය කෙහෙලි නැංවූ මයික් ටයිසන් භයංකර සටන්කරුවෙකු ලෙස ප්‍රකටයි.

බොක්සිං ක්‍රීඩාවට අමතරව පෞද්ගලික ගැටලු රැසක් නිසා ඔහු ගැන කතාබහට ලක්වනවා.

කෙසේ වෙතත් 56 හැවිරිදි මයික් ටයිසන් රෝගාබාධයකින් පෙළීමේ පුවත ප්‍රේක්ෂකයන්ට සතුට දැනවූයේ නැහැ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post බොක්සිං ශූරයා “ටයිසන්” රෝද පුටුවෙන් appeared first on 1XBet Sri Lanka.

]]>
බර ඉසිලීමේ නව වාර්තා සමගින් පොදුරදමඩුලු සිව්වැනි දිනය අවසන්.. https://lankansports.com/%e0%b6%b6%e0%b6%bb-%e0%b6%89%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b1%e0%b7%80-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c%e0%b7%92/ Tue, 02 Aug 2022 12:23:46 +0000 https://lankansports.com/?p=11249 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල2022 එංගලන්තයේ බර්මින්හැම් හිදි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය ඊයේ (1) නිමාවට පත්වුනා. බර ඉසිලීමේ ඉසව් කිහිපයකම අවසන් මහා තරග ඊයේ පැවැත්වුණා. එංගලන්ත ක්‍රීඩක Chris Murray පිරිමි 81Kg බර පන්තියේ රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් ද සමඟිනුයි. මුළු බර ලෙස 325Kg ඔසවමින් ඔහු එම වාර්තාව තැබුවා. කැනඩාවේ Maude […]

The post බර ඉසිලීමේ නව වාර්තා සමගින් පොදුරදමඩුලු සිව්වැනි දිනය අවසන්.. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල2022

එංගලන්තයේ බර්මින්හැම් හිදි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය ඊයේ (1) නිමාවට පත්වුනා.

බර ඉසිලීමේ ඉසව් කිහිපයකම අවසන් මහා තරග ඊයේ පැවැත්වුණා. එංගලන්ත ක්‍රීඩක Chris Murray පිරිමි 81Kg බර පන්තියේ රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් ද සමඟිනුයි. මුළු බර ලෙස 325Kg ඔසවමින් ඔහු එම වාර්තාව තැබුවා.

කැනඩාවේ Maude G Charron කාන්තා 64kg බර පන්තියේ Clean & Jerk, Snatch හා මුළු බර යන අංශ තුනෙන්ම නව තරගාවලි වාර්තා පිහිටුවන්නට සමත් වුනා. Clean & Jerk ක්‍රමයට 130kg, Snatch ක්‍රමයට 101kg හා මුළු බර ලෙස 231kg ඔසවමින් ඇය එම ඉසව්වේ රන් පදක්කම ද දිනා ගත්තා.

එංගලන්තයේ Sarah Davies කාන්තා 71kg ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. ඇයත් Clean & Jerk, Snatch හා මුළු බර යන අංශ තුනෙන්ම නව තරගාවලි වාර්තා පිහිටුවන්නට සමත් වූ අතර Snatch ක්‍රමයට ඇය පොදු රාජ්‍ය මණ්ඩලීය වාර්තාවක් ද පිහිටුවන්නට සමත් වුනා. Clean & Jerk ක්‍රමයට 126kg, Snatch ක්‍රමයට 103kg හා මුළු බර ලෙස 229kg ඔසවමින් ඇය එම දක්ෂතාවය දැක්වූවා.

පිහිනුම්________________________

පිරිමි 4x200m නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම ද සමඟින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත් වුනා. ඔවුන් ඒ ඉසව්ව නිමා කිරීම සඳහා ගත කළ කාලය මිනිත්තු 7:04.96ක්. Elijah Winnington, Flynn Southam, Zac Incerti හා Mack Horton ජයග්‍රාහි කණ්ඩායමේ සාමාජිකයින් වුනා.

පිහිනුම් ඉසව්වලින් දිනයේ බිහි වූ අනෙක් තරග වාර්තාව ඕස්ට්‍රේලියාවේ Kaylee McKeownට හිමි වුනා. කාන්තා මීටර් 200 පසුපස ආර ඉසව්ව මිනිත්තු 2:05.60කින් නිමා කරමින් McKeownමෙම වාර්තාව පිහිටවූවා. එම ඉසව්වේ රන් පදක්කම ද සමඟින් Kaylee McKeown මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දෙකක් හා එක් රිදී පදක්කමක් දිනාගෙන තිබෙනවා.

මේ අතර මීට පෙර කාන්තා මීටර් 100 පසුපසආර ඉසව්වට සහභාගී වෙමින් සිය හොඳම කාලය වාර්තා කළ 19 හැවිරිදි ගංගා සෙනෙවිරත්න අද කාන්තා මීටර් 200 පසුපස ආර ඉසව්වේ මූලික වටයට සහභාගී වුනා. මිනිත්තු 2.26.63ක කාලයකින් ඉසව්ව නිමා කළ ඇය එම ඉසව්වේ මීළඟ වටයට පිවිසෙන්නට සමත් වුනා.

බොක්සිං________________________

බොක්සිං ක්‍රීඩාවේ 16 දෙනාගේ වටයේ තරගත් ඊයේ පැවැත්වුණා. 16 දෙනාගේ වටය නියෝජනය කළ ඉශාන් සෙනෙවිරත්න එංගලන්තයේ Kiaran MACDONALD හමුවේ පරාජයට පත් වුනා. ඒ. 48kg-51kg Flyweight ඉසව්වෙනුයි.

54kg- 57kg Featherweight බර පන්තිය නියෝජනය කළ විමුක්ති කුමාර 16 දෙනාගේ වටයේ තරගක දී ගයානා ක්‍රීඩක Keevin ALLICOCK හමුවේ පරාජය වුනා.

අද දිනයේ දී (2) පිහිනුම්, පැසිපන්දු ඇතුළු ඉසව් කිහිපයකම අවසන් තරග පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ මූලික වටයේ තරගයක් ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි මලල ක්‍රීඩා තරග ද අද ආරම්භ වන අතර ශ්‍රී ලංකා සුපිරි ධාවක යුපුන් අබේකෝන් ද අද තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිරි-අසිරිය ඔබ වෙත රැගෙන ඒමට Lankansports.com සූදානම්,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post බර ඉසිලීමේ නව වාර්තා සමගින් පොදුරදමඩුලු සිව්වැනි දිනය අවසන්.. appeared first on 1XBet Sri Lanka.

]]>
ලොව ශක්තිමත්ම මිනිසා සමග ගැටුමට සූදානම් වන ටයිසන්.. https://lankansports.com/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b7%81%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c/ Wed, 27 Jul 2022 11:56:00 +0000 https://lankansports.com/?p=11203 ලෝක ශූර බොක්සිං ක්‍රීඩක Tyson Fury (ටයිසන් ෆියුරි) සිය යළි ආගමනය වෙනුවෙන් ප්‍රදර්ශනාත්මක බොක්සිං තරගයකට සූදානම් වන බව වාර්තා වනවා. එහි දී ඔහුගේ ප්‍රතිවාදියා වනු ඇත්තේ “ලොව ශක්තිමත්ම මිනිසා” ලෙස සම්මාන දිනා ඇති Hafthor “Thor” Bjornsson (හෆ්තොර් බ්යෝර්න්සන්). ඊට අදාළ සාකච්ඡා මේ වන විට පැවැත්වෙමින් තිබෙන බව ෆියුරි විසින් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. 33 හැවිරිදි […]

The post ලොව ශක්තිමත්ම මිනිසා සමග ගැටුමට සූදානම් වන ටයිසන්.. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක ශූර බොක්සිං ක්‍රීඩක Tyson Fury (ටයිසන් ෆියුරි) සිය යළි ආගමනය වෙනුවෙන් ප්‍රදර්ශනාත්මක බොක්සිං තරගයකට සූදානම් වන බව වාර්තා වනවා.

එහි දී ඔහුගේ ප්‍රතිවාදියා වනු ඇත්තේ “ලොව ශක්තිමත්ම මිනිසා” ලෙස සම්මාන දිනා ඇති Hafthor “Thor” Bjornsson (හෆ්තොර් බ්යෝර්න්සන්).

ඊට අදාළ සාකච්ඡා මේ වන විට පැවැත්වෙමින් තිබෙන බව ෆියුරි විසින් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. 33 හැවිරිදි එංගලන්ත ජාතිකයෙකු වන ෆියුරි පසුගිය අප්‍රේල් මාසයේ දී බොක්සිං ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම ප්‍රකාශයට පත්කළේ WBC හෙවිවෙයිට් බොක්සිං ශූරයා වශයෙන්. ඔහු ඇමරිකානු බොක්සිං ශූර Deontay Wilderට (ඩියෝන්ටේ වයිල්ඩර්) එරෙහිව ලැබූ ජයග්‍රහණ කිහිපයක් සමඟින් පසුගිය වසර කිහිපයේ දී ම බොක්සිං පුවත් මවන්නට වුනා.

ප්‍රදර්ශනාත්මක තරගයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වනු ඇතැයි සැලකෙන හෆ්තොර්, ශක්තිය මැන බලන ලෝක තරගාවලි රැසක දී ජනප්‍රිය වූ චරිතයක්. එකම වසරක දී ආනෝල්ඩ් ක්ලැසික්, යුරෝපයේ ශක්තිමත්ම මිනිසා සහ ලොව ශක්තිමත්ම මිනිසා යන සම්මාන ත්‍රිත්වයම දිනා ගත් එකම ක්‍රීඩකයා ලෙසයි ඔහුව සැලකෙන්නේ.

ඒක පොඩි විනෝදයකුත් වෙයි”, ෆියුරි Telegraph සමඟින් අදහස් දක්වා තිබුණා.

“ඒක ලොකු දෙයක් වෙයි. අපි කියමු ප්‍රේක්ෂකයන් 70,000ක් විතර ඉන්න තැනකට බහින්න ලැබෙනවා කියලා. එයාට (හෆ්තොර්) බොක්සිං කියන්නෙ මොකක්ද කියලා පෙන්නන්න ලැබෙනවා කියලා. පාරක් දෙකක් මිස් කරලා එයාව නොකවුට් කරනවා කියලා.”ඔහු උද්දාමයෙන් පවසා තිබුණා.

මෙය බොක්සිං ක්‍රීඩාවේ ප්‍රවණතාවක්. අතිශය මුදල් ගැවසෙන ක්‍රීඩාවක් වන වෘත්තීය බොක්සිං ක්‍රීඩාවේ ජනප්‍රියත්වය වෙනුවෙන් මෙවැනි ප්‍රදර්ශනාත්මක තරග පැවැත්වීමෙන් දෙපාර්ශ්වයටම මුදල් ලැබෙන මුදල් කන්දරාව නිසා ඕනෑම ක්‍රීඩකයෙකු එවැනි ආරාධනයක් ප්‍රතික්ෂේප කරන්නේ කලාතුරකින්.

හෆ්තොර් ප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩාවට අවතීර්ණ වුනේ 2021 වසරේ දීයි. මෙතෙක් තරග දෙකක දී අපරාජිත වන්නට සමත්ව තිබෙන ඔහු ෆියුරිගේ අදහස් දැක්වීම ගැන ප්‍රති-අදහස් දක්වා තිබුණේ,

මට ගානක්වත් නෑ”,යනුවෙන්.

මෙමෙ තරගයේ ජය පැරදුම කෙසේවෙතත් එය ඉතාමත් සිතගන්නා සුලු වැඩි පිරිසක් නරබන තරගයක් වනු නිසැකයි..එහි උනුසුම ඔබවෙත රැගෙන ඒමට අප සූදානම්,