Basket Ball Archives | 1XBet Sri Lanka https://lankansports.com/category/basket-ball/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 31 Jul 2023 15:36:11 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 “අපි හැමෝම ගංජා ගහනවා” – ඩුරාන්ට්-“We all smoke weed” – Durant https://lankansports.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b7%84%e0%b7%90%e0%b6%b8%e0%b7%9d%e0%b6%b8-%e0%b6%9c%e0%b6%82%e0%b6%a2%e0%b7%8f-%e0%b6%9c%e0%b7%84%e0%b6%b1%e0%b7%80%e0%b7%8f-%e0%b6%a9/ Mon, 31 Jul 2023 15:21:22 +0000 https://lankansports.com/?p=17681 “ අපි හැමෝම ගංජා ගහනවා ” – ඩුරාන්ට් පැසිපන්දු ශූර කෙවින් ඩුරාන්ට් පවසන්නේ තමන්ගෙන් කංසා ගන්ධයක් පැමිණියහොත් NBA කොමසාරිස්වරයාට කළ හැකි යමක් නොවනු ඇති බවයි. NBA (National Basketball Association) විසින් NBA ක්‍රීඩකයන්ට පනවා තිබූ “ගංජා පානය තහනම්” නීතිය පසුගිය දා ඉවත් කරනු ලැබුවා. “මම ඇතුළට එනකොට ඔහුට ගංජා සුවඳ දැනෙන්නට ඇති. මට කියන්නටඒ තරම් දෙයක්තිබුනේ […]

The post “අපි හැමෝම ගංජා ගහනවා” – ඩුරාන්ට්-“We all smoke weed” – Durant appeared first on 1XBet Sri Lanka.

]]>
“ අපි හැමෝම ගංජා ගහනවා ” – ඩුරාන්ට්

පැසිපන්දු ශූර කෙවින් ඩුරාන්ට් පවසන්නේ තමන්ගෙන් කංසා ගන්ධයක් පැමිණියහොත් NBA කොමසාරිස්වරයාට කළ හැකි යමක් නොවනු ඇති බවයි.

“අපි හැමෝම ගංජා ගහනවා” – ඩුරාන්ට්-“We all smoke weed” – Durant
“අපි හැමෝම ගංජා ගහනවා” – ඩුරාන්ට්-“We all smoke weed” – Durant

NBA (National Basketball Association) විසින් NBA ක්‍රීඩකයන්ට පනවා තිබූ “ගංජා පානය තහනම්” නීතිය පසුගිය දා ඉවත් කරනු ලැබුවා.

“මම ඇතුළට එනකොට ඔහුට ගංජා සුවඳ දැනෙන්නට ඇති. මට කියන්නටඒ තරම් දෙයක්තිබුනේ නෑ. දන්නවනේ මම කියන්නේ මොනවද කියලා?”ඔහු BBC වෙත පැවසුවා.

34 හැවිරිදි ඩුරාන්ට් පවසන්නේ NBA තුළ එය මේ වනවිට වයින් මෙන් සාමාන්‍යකරණය වී ඇති බවයි.

NBA ක්‍රීඩකයන්ට ගංජා නොහොත් කංසා පානය කිරීමට තිබූ තහනම පසුගිය මාසයේ දී ඉවත් කෙරුණා.

ලොව ගංජා ප්‍රවර්ධනය වෙනුවෙන් වැඩි වැඩ කොටසක් සිදු කරන “ස්නූප් ඩෝග්” වැනි හිප්-හොප් කලාකරුවන් පවසන්නේ, 

“අපි හැමෝම ගංජා ගහනවා” – ඩුරාන්ට්-“We all smoke weed” – Durant
“අපි හැමෝම ගංජා ගහනවා” – ඩුරාන්ට්-“We all smoke weed” – Durant

දැන් ඔවුන්ට ඔවුන් භාවිතා කරන එන්නත් සහ බෙහෙත් පෙති වලින් ඉවත් වීමට හැකි වන බැවින් එය සෞඛ්‍යය අතින් වාසිදායක බවයි.

කෙවින් ඩුරාන්ට් මේ වන විට ෆීනික්ස් සන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර ලීගයේ ප්‍රබල ක්‍රීඩකයෙක්. ගංජා නීතිය ලිහිල් කිරීමට අදාළව NBA කොමසාරිස් ඇඩම් සිල්වර් වෙත කරුණු දැක්වූ අයගෙන් ඔහු ප්‍රමුඛයෙකු බව සඳහන් වනවා.

“ඒක NBA මනුස්සයෝ. අවංකව කිව්වොත් හැමෝම ඒක කරනවා. මේ වෙනකොට ඒක වයින් වගේ,”යැයි ඔහු විසින් සඳහන් කොට තිබුනා.

“මම පැලය එන්ජෝයි කරනවා,”ඩුරාන්ට් පැවසුවා. මේ වන විට ඔහු ගංජා වගාකරන සමාගම් කිහිපයක් සමඟ ආයෝජනවලට ද යොමු වී තිබෙන බව සැලයි.

“අපි හැමෝම ගංජා ගහනවා” – ඩුරාන්ට්-“We all smoke weed” – Durant

ගංජා පානය කිරීම හෝ නොකිරීම කෙනෙකුගේ අයිතියක් වුවද, අවසන් වශයෙන් පැවසිය යුතු වන්නේ මනස නම් අදෘශ්‍යමාන ඉන්ද්‍රිය බාහිරින් ලබාගන්නා යම්කිසි සංයෝජකයකින් පාලනය කිරීමට උත්සාහ කිරීම නිෂ්ඵල කරුණක් බවයි. එය තමා තුළින් සිදු විය යුත්තක් බව අවධාරණයෙන් පැවසිය යුතුයි.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය හේතුවලින් තොරව ගංජා භාවිතය සහ ළඟ තබා ගැනීම, මෙතෙක් නීතියෙන් වරදක්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post “අපි හැමෝම ගංජා ගහනවා” – ඩුරාන්ට්-“We all smoke weed” – Durant appeared first on 1XBet Sri Lanka.

]]>
Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් – Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million.. https://lankansports.com/michael-jordan%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b7%80%e0%b7%84%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%94%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b8/ Wed, 15 Mar 2023 12:50:14 +0000 https://lankansports.com/?p=14811 Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් ! Basketball පැසිපන්දු පුරාවෘත්තයක් වන Michael Jordan (මයිකල් ජෝඩන්) 1998 NBA අවසන් මහා තරගයට පැලඳ සිටි කළු සහ රතු පැහැති Air Jordan 13s පාවහන් යුගලය වෙන්දේසි වාර්තාවල විප්ලවයක් කරනු ඇතැයි වාර්තා වනවා. නිව්යෝක් නුවර ස්ථාපිතව සිටින Sotheby’s නම් වෙන්දේසිකරුවන් විසින් එළඹෙන මාසයේ දී එය වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු […]

The post Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් – Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million.. appeared first on 1XBet Sri Lanka.

]]>
Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් !

Basketball

පැසිපන්දු පුරාවෘත්තයක් වන Michael Jordan (මයිකල් ජෝඩන්) 1998 NBA අවසන් මහා තරගයට පැලඳ සිටි කළු සහ රතු පැහැති Air Jordan 13s පාවහන් යුගලය වෙන්දේසි වාර්තාවල විප්ලවයක් කරනු ඇතැයි වාර්තා වනවා.

Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් - Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million..
Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් – Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million..

නිව්යෝක් නුවර ස්ථාපිතව සිටින Sotheby’s නම් වෙන්දේසිකරුවන් විසින් එළඹෙන මාසයේ දී එය වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ඇති.

එය ඇමරිකානු ඩොලර් මිලියන 4ක උපරිම මුදලකට අලෙවි වනු ඇතැයි ඇස්තමේන්තු වනවා.

අප්‍රේල් 3 වැනිදා සිට 11 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ මිල ඉල්ලුම් කිරීම සිදුවීමට නියමිතයි.

Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් - Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million..

මේ වන විට වැඩිම මිලකට අලෙවි වී ඇත්තේ ජෝඩන් විසින් පැලඳි Nike Air Ships පාවහන් යුගලයයි. 2021 දී එය ඇ.ඩො. මිලියන 1.47ක මුදලකට අලෙවි වුනා.

පාවහන් යුගලයක් ඩොලර් මිලියනයකට වඩා මුදලකට අලෙවි වූ පළමු අවස්ථාව එයයි.

මෙම වසර හැඳින්වෙන්නේ ජෝඩන්ගේ වසරවශයෙන්. ඒ ඔහුගේ නිල ජර්සි අංකය වන “අංක 23” සිහිකරමින්.

මින් පෙර 1998 අවසන් මහා තරගයට ඔහු විසින් පැලඳි ජර්සිය ඇමරිකානු ඩොලර් මිලියන 10.1ක මුදලකට අලෙවි වුනා.

Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් - Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් – Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million.. appeared first on 1XBet Sri Lanka.

]]>
NBA හි පළමු ක්‍රියාකාරී බිලියනපතියා ලෙබ්රෝන්. https://lankansports.com/nba-%e0%b7%84%e0%b7%92-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%93-%e0%b6%b6%e0%b7%92%e0%b6%bd%e0%b7%92/ Fri, 03 Jun 2022 13:42:49 +0000 https://lankansports.com/?p=10921 Forbes (ෆෝබ්ස්) හි පළමු ක්‍රියාකාරී NBA බිලියනපතියා බවට පත්වීමට Lakers කණ්ඩායමේ ලෙබ්රෝන් ජේම්ස් සමත්ව තිබෙනවා. මෙතෙක් NBA පිටියෙන් බිලියනපතියන් බිහි වුනේ ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවයි. ලොව වැඩිම වැටුපක් ලබන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට ඔහු පත්ව ඇතැයි ෆෝබ්ස් සඟරාව පවසනවා. එහි පළමු තැන ගෙන ඇත්තේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී. NBA හි MVP (Most Valuable Player […]

The post NBA හි පළමු ක්‍රියාකාරී බිලියනපතියා ලෙබ්රෝන්. appeared first on 1XBet Sri Lanka.

]]>
Forbes (ෆෝබ්ස්) හි පළමු ක්‍රියාකාරී NBA බිලියනපතියා බවට පත්වීමට Lakers කණ්ඩායමේ ලෙබ්රෝන් ජේම්ස් සමත්ව තිබෙනවා. මෙතෙක් NBA පිටියෙන් බිලියනපතියන් බිහි වුනේ ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවයි.

ලොව වැඩිම වැටුපක් ලබන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට ඔහු පත්ව ඇතැයි ෆෝබ්ස් සඟරාව පවසනවා. එහි පළමු තැන ගෙන ඇත්තේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී.

NBA හි MVP (Most Valuable Player – වටිනාම ක්‍රීඩකයා) යන සම්මානය සිව්වතාවක් දිනා ඇති ලෙබ්රෝන් පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 121.2ක ආදායමක් ක්‍රීඩාව තුළින් ද, ඉන් පිටතින් ඇ.ඩො. මිලියන 80ක මුදලක් ද උපයා ගෙන තිබෙනවා. ඉන් වැඩි ප්‍රමාණයක් වෙළඳ දැන්වීම් සහ සන්නාම ප්‍රවර්ධනයන් තුළින් උපයා ගත් මුදල්.

ඒත් සමඟින් ඔහුගේ මුළු වත්කම් වල ප්‍රමාණය ඇ.ඩො. බිලියනය ඉක්මවා තිබෙනවා. බිලියනයක් යනු මිලියන 1000ක අගයක්.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

NBA හි පළමු ක්‍රියාකාරී බිලියනපතියා ලෙබ්රෝන්.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

The post NBA හි පළමු ක්‍රියාකාරී බිලියනපතියා ලෙබ්රෝන්. appeared first on 1XBet Sri Lanka.

]]>