BPL ප්‍රමිතියක් නෑ කියූ හතුරුසිංහට BCC බාල්දියක් පෙරළෙයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට දින 6කටත් වඩා අඩු කාලයක් තිබියදී බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ හා එරට ක්‍රිකට් පාලක මණ්ඩලය අතර, විශාල මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා කිසියම් ආචාර ධර්ම පද්ධතියක් කඩ කර ඇත්නම් ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට එරට ක්‍රිකට් ආයතනය පැවසීම දක්වා මේ මත ගැටුම උත්සන්න වී ඇත.
චන්දික හතුරුසිංහ මහතා බංග්ලාදේශ ප්‍රධානතම ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ප්‍රසිද්ධියේ විවේචනය කළ බවට චෝදනා එල්ලවීමෙන් මේ මත ගැටුමේ ආරම්භ විය.

“අපිට හරියාකාර විස්සයි20 තරගාවලියක් නැහැ. මේක හරිම අමුතු තරගාවලියක්. මම බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නරඹන විට සමහර වෙලාවට රූපවාහිනිය නිවා දමනවා. ඇතැම් ක්‍රීඩකයන් සුදුසු මට්ටමේ නැහැ” යනුවෙන් හතුරුසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීම මේ ගැටුමේ ආරම්භය වේ.
හතුරුසිංහ මහතාගේ මේ සම්මුඛ සාකච්ඡාව බංග්ලාදේශ ක්‍රිකට් පරිපාලනයේ කුණාටුවක් ඇති කළ හෙයින් එරට ක්‍රිකට් පාලක ආයතනය වහාම ප්‍රතිචාර දැක්වීය.

ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නසිමුල් හසන් මහතා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට කිසියම් අවවාදයක් කරමින් මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න