Babar azam සමඟ Colombo Strikers කරළියට
![](https://lankansports.com/wp-content/uploads/2023/07/ezgif-4-c59a71ef42-5.gif)
Lanka Premier League 2023
අද අපි කතාකරන්න යන්නේ Colombo Strikers කණ්ඩායම ගැන
පසුගිය වසරේ අනුශූරයන් වූ Colombo Strikers කණ්ඩායම මෙවර තරගාවලියට පිවිසෙන්නේ කණ්ඩායමේ ප්‍රධානතම වෙනසක් සිදු කරමින්.
ඒ ආරම්භක තරගාවලියේ සිට ම කොළඹ කණ්ඩායමේ නායකයා මෙන්ම 2022 වසරේ අනුශූර කණ්ඩායමේ නායකත්වයේ ද කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට Babar azam කණ්ඩායමට එක් කර ගනිමින්.
Colombo Strikers කණ්ඩායමේ ගමන් මඟ
වසර | තරග | ජය | පරාජ | ලකුණු සම | නොවිසඳුණ | ස්ථානය | |
1 | 2020 | 9 | 5 | 3 | 1 | 0 | SF වටය |
2 | 2021 | 9 | 4 | 5 | 0 | 0 | Eliminator |
3 | 2022 | 11 | 5 | 6 | 0 | 0 | අනුශූරතාව |
එකතුව | 29 | 14 | 14 | 1 | 0 |
ආරම්භක වසරේ දී Colombo Kings නමින් ද සහ ඊට පසු වසර ද්විත්වයේ Colombo Stars නමින් ද හැඳින්වූ මෙම කණ්ඩායම මෙවර තරගාවලියට එක් වෙන්නේ Colombo Strikers නමින්.
Colombo Strikers සමග එකතුවන විදෙස් ක්‍රීඩකයින්
- Babar Azam
![Babar azam සමඟ Colombo Strikers කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR](https://lankansports.com/wp-content/uploads/2023/07/babar-azam-1616133960-1024x576.jpg)
- Naseem Shah
![Babar azam සමඟ Colombo Strikers කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR](https://lankansports.com/wp-content/uploads/2023/07/GettyImages-1190573942-1024x683.jpg)
- Wahab Riaz
- Iftikhar Ahmed
![Babar azam සමඟ Colombo Strikers කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR](https://lankansports.com/wp-content/uploads/2023/07/cover_1636892229New-Project-11.jpg)
- Lorcan Tucker
![Babar azam සමඟ Colombo Strikers කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR](https://lankansports.com/wp-content/uploads/2023/07/Untitled-design-2023-07-03T234406.170-1024x576.jpg)
- Mohammad Nawaz
![](https://lankansports.com/wp-content/uploads/2023/07/PAK-vs-AUS-Mohammad-Nawaz-ruled-out-of-Test-series-PCB-names-reserve1-1280x720-1-1024x576.jpg)
Colombo Strikers කණ්ඩායම:
- Babar Azam (නායක), Naseem Shah, මතීෂ පතිරණ, චාමික කරුණාරත්න, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, ලක්ෂාන් සඳකැන්, Wahab Riaz, නිපුන් ධනංජය, මොවින් සුබසිංහ, ලහිරු උදාර,
- එශාන් මාලිංග, Iftikhar Ahmed, ශෂික දුල්ශාන්, නුවනිඳු ප්‍රනාන්දු, Lorcan Tucker, ජෙෆ්රි වැන්ඩර්සේ, ඇන්ජලෝ පෙරේරා,
- ධනංජය ලක්ෂාන්, කවිශ්ක අංජුල, Mohammad Nawaz, රමේෂ් මෙන්ඩිස්, යශෝධ ලංකා සහ අහන් වික්‍රමසිංහ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.