All-rounders 6ක් සමගින් ලෝක කුසලානයට එන ඇෆ්ගන්වරු

All-rounders 6ක් සමගින් ලෝක කුසලානයට එන ඇෆ්ගන්වරු -Young Guns & Wily Veterans: Afghanistan Unveils T20 World Cup Squad

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ඇෆ්ගනිස්තාන සංචිතය නම් කර තිබේ.

All-rounders 6ක් සමගින් ලෝක කුසලානයට එන ඇෆ්ගන්වරු -Young Guns & Wily Veterans: Afghanistan Unveils T20 World Cup Squad
All-rounders 6ක් සමගින් ලෝක කුසලානයට එන ඇෆ්ගන්වරු -Young Guns & Wily Veterans: Afghanistan Unveils T20 World Cup Squad

රිෂාඩ් ඛාන්ගේ නායකත්වයෙන් යුත් 15 දෙනකුගෙන් සමන්විත මේ සංචිතයට ඔහු සමඟ තුන් ඉරියව් දස්කම් දක්වන ක්‍රීඩකයන් 5 දෙනකු එක්කර තිබීම කැපී පෙනේ. ඒ අස්මතුල්ලාහ් ඔමර්සායි, මොහොමඩ් නබි, ගුල්බදීන් නබි, කරීම් ජනත් හා මේ වසරේ ජගත් පිටියට පිවිසි නාන්ගෙයාලියා කරෝටේය.

මේ සංචිතයේ ප්‍රධාන පිතිකරුවන් ඇත්තේ සිව්දෙනකු පමණක් වීම විශේෂත්වයකි. එහිදී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ හෂ්මතුල්ලාහ් ෂහිඩි සංචිතයේ ස්ථානයක් හිමි නොවීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ලෝක කුසලාන තරගාවලියේදී ‘සී’ කාණ්ඩයෙන් තරග වදින ඇෆ්ගනිස්තානය ජුනි 3 වැනිදා පළමු තරගයට එක් වන්නේ උගන්ඩාවට එරෙහිවය.

All-rounders 6ක් සමගින් ලෝක කුසලානයට එන ඇෆ්ගන්වරු -Young Guns & Wily Veterans: Afghanistan Unveils T20 World Cup Squad

ඇෆ්ගනිස්තාන සංචිතය:

  • රෂීඩ් ඛාන් (නායක), රහ්මනුල්ලා ගුර්බාස්, ඉබ්‍රහිම් සද්‍රාන්, නජිබුල්ලා සද්‍රාන්, මොහොමඩ් ඉෂාක්, අස්මතුල්ලාහ් ඔමර්සායි,
  • මොහොමඩ් නබි, ගුල්බඩින් නයිබ්, කරීම් ජනත්, නාන්ගෙයාලියා කරෝටේ, මුජීබ් උර් රහ්මාන්, නූර් අහමඩ් නවීන් උල් හක්, ෆසාල්හක් ෆාරුකි, ෆරීඩ් අහමඩ් මලික්.

අතිරේක – සෙදිකුල්ලා අටාල්, මොහොමඩ් සලීම්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

RR vs MI Match Prediction! – Who will win today’s IPL match-අද ජයග්‍රහනය කාටද?

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න