ශ්‍රී ලංකාවට කිවියෝ අභියෝගයක් වේවිද ? Will Kiwis be a challenge for Sri Lanka?

ශ්‍රී ලංකාවට කිවියෝ අභියෝගයක් වේවිද ?

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ මස 9 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය අපේ ක්‍රීඩකයන්ට වඩාත් වැදගත් වන්නේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට තිබෙන අවසන් අවස්ථාව වන බැවිනුයි.

ශ්‍රී ලංකාවට කිවියෝ අභියෝගයක් වේවිද ? Will Kiwis be a challenge for Sri Lanka?
ශ්‍රී ලංකාවට කිවියෝ අභියෝගයක් වේවිද ? Will Kiwis be a challenge for Sri Lanka?

ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය

දැනටමත් ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ එක් අසුනක් ප්‍රසාද ලකුණු 68.52ක් ලබා ගෙන සිටින ඕස්ට්‍රේලියාව වෙන්කර ගෙන සිටින අතර

අනෙක් අසුනට සුදුසුකම් ලබා ගැනීමේ සටනට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එළඹ සිටිනවා.

ඕස්ට්‍රේලියාව සමඟින් තරග වදින ඉන්දියාව තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය දැනටමත් 2-1ක් ලෙස ජය ලබා සිටින අතර,

ඉන්දියාව දැනටමත් ප්‍රසාද ලකුණු 60.29ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසු වෙන බැවිනුයි.

අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් (lankansports.com)

කුසල් ජනිත් සහ ඇන්ජලෝ මැතිව්ස් කළකට පසුව කණ්ඩායමට (lankansports.com)

ප්‍රසාද ලකුණු 53.33ක් ලබා සිටින ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට සහභාගී වීමේ අවස්ථාව තහවුරු කර ගැනීමට සිදු වන්නේ නවසීලන්තය සමඟ තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් ම පමණයි.

නවසීලන්තයේ මෑත කාලීන දක්ෂතා අනුව එය එතරම් ම පහසු කටයුත්තක් ලෙසින් සැලකිය නොහැකියි.

ශ්‍රී ලංකාවට කිවියෝ අභියෝගයක් වේවිද ? Will Kiwis be a challenge for Sri Lanka?

මේ දක්වා ශ්‍රී ලංකාව, නවසීලන්තය සමඟ ටෙස්ට් තරග 36කට සහභාගී වී ඇති අතර ඉන් තරග 9ක ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වෙනවා.

විසඳුමකින් තොරව අවසන් වූ තරග 11ක් වන අතර සෙසු තරග 16 ජයග්‍රහණ නවසීලන්තය සතු වෙනවා.

ශ්‍රී ලංකාවට කිවියෝ අභියෝගයක් වේවිද ? Will Kiwis be a challenge for Sri Lanka?

තරගාවලියේදී සිදුවිය හැකි විෂේශ සිදුවීම් කිහිපයක් ම තිබෙනවා

  • ශ්‍රී ලංකාව මෙතෙක් ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 98ක් ජයග්‍රහණය කර ඇති අතර මෙම ටෙස්ට් තරග 2 ජයග්‍රහණය කරන්නේ නම් එය ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ 100 වැනි ජයග්‍රහණය බවට පත් වේ.
  • ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ තෙවැනියා බවට පත් වීමට අවශ්‍ය ව ඇත්තේ තවත් ලකුණු 21ක් පමණයි. එමෙන් ම ටෙස්ට් ලකුණු 7000 සමාජයට එක්වීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 47ක් පමණයි.
  • දිනේෂ් චන්දිමාල් ටෙස්ට් ලකුණු 5000 සමාජයට එක් වීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 64ක් පමණයි.
  • රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් කඩුලු 50 සමාජයට එක් වීමට තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 4ක් පමණයි.
  • Kane Williamson – ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 1000 වාර්තා කිරීමට ඇත්තේ තවත් ලකුණු 8ක් පමණයි.
  • Tom Latham – ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 1000ක් වාර්තා කිරීමට ඇත්තේ තවත් ලකුණු 73ක් පමණයි.

තරග කාලසටහන

ශ්‍රී ලංකාවට කිවියෝ අභියෝගයක් වේවිද ? Will Kiwis be a challenge for Sri Lanka?

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat