“Greatest Of All Time” නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි.. Gratest Of All Times-Messi inspires Argentina to FIFA world cup glory

“Greatest Of All Time” නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

FIFA World Cup 2022

22 වැනි පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට Lionel Messi ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම ඊයේ (18) රාත්‍රියේ සමත් වුනා.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි
“Greatest Of All Time” නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

ප්‍රංශය සමඟ පැවති මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ගෝල 3 (4) – 3 (2)ක් ලෙස ආජන්ටිනා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර මෙය ආජන්ටිනාව විසින් පාපන්දු ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ තුන්වැනි අවස්ථාව ලෙස වාර්තා පොත්වලට එක් වනු ඇත.

ශ්‍රී ලංකා වෙලාවෙන් ඊයේ රාත්‍රි 8.30ට ආරම්භ වූ මෙම තරගයට ප්‍රංශ කණ්ඩායම මෙන්ම ආජන්ටිනා කණ්ඩායම ද පිවිසුණේ තෙවැනි වරටත් තම නමින් ලෝක කුසලාන කිරුළක් ලියා ගැනීමේ අරමුණ සහිතවයි.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

තරගය ආරම්භයට පෙර ඉතා කෙටි මෙන්ම විචිත්‍රවත් උත්සවයක් පැවැත්වුණු අතර, ඉන්පසුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් කටාර් හී Lusail ක්‍රීඩාංගණයට පිවිසුණා.

තරගය ආරම්භයේ පටන් ආජන්ටිනාව විසින් පිටියේ සිය ආධිපත්‍ය පැතිරීමට සමත් වූ අතර,

බොහෝ අවස්ථාවල පන්දුව ප්‍රංශ ගෝල රකින්නා අසලම රැඳී තිබෙන අයුරු ද දකින්න ලැබුණා.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

තරගයේ 23 වැනි මිනිත්තුවේ දී ආජන්ටිනා දඬුවම් සීමාව තුල දී ආජන්ටිනා ක්‍රීඩක Angel Di Mariaට සිදු වූ බාධා කිරීමක් නිසා ආජන්ටිනාවට දඬුවම් පහරක් හිමි වුනා.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

සුපුරුදු පරිදි ආජන්ටිනාව වෙනුවෙන් දඬුවම් පහර ලබා ගත් Lionel Messi මෙවර තරගාවලියේ සිය හය වැනි ගෝලය ලබා ගැනීමට සමත් වුනේ ආජන්ටිනාවට ජයග්‍රහණයේ මාවත විවර කර දෙමිනුයි.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

කෙසේ වෙතත් 80 වැනි මිනිත්තුවේ දී ආජන්ටිනා ක්‍රීඩකයකු අතින් ප්‍රංශ දඬුවම් කලාපය තුල සිදු කළ වරදක් නිසා ප්‍රංශයට දඬුවම් පහරක් හිමි වුනා.

එය සාර්ථක කර ගැනීමට සමත් වූ Klyan Mbappe විසින් මෙවර තරගාවලියේ සිය හයවැනි ගෝලය ලබා ගනිමින් Lionel Messi හා සම වැඩිම ගෝල ලාභියා බවට පත් වූ අතර,

“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” Hakimi ට Mbappe කියයි (lankansports.com)

එම ගෝලයෙන් විනාඩි දෙකක් ගෙවී යාමටත් ප්‍රථම Mbappe විසින් ප්‍රංශය වෙනුවෙන් දෙවැනි ගෝලය ද වාර්තා කිරීමට සමත් වුනා.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

නියමිත කාලය අවසන් වන විට ගෝල 2-2ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසු වූ නිසා මිනිත්තු 30ක අමතර කාලයක් හිමි වූ අතර, එහි ප්‍රථම මිනිත්තු 15 දී ද දෙපිළම ගෝල වාර්තා කිරීමට අපොහොසත් වුනා.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

ඒ අනුව ප්‍රංශය සහ ආජන්ටිනාව ගෝල 3 බැගින් ලබා ගනිමින් තරගය සම තත්වයෙන් අවසන් වූ අතර,

දඬුවම් පහර මගින් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීමට පියවර ගත්තා.

ඒ අනුව දඬුවම් පහර 4-2ක් ලෙස සාර්ථක කර ගනිමින් 26 වැනි පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ආජන්ටිනා කණ්ඩායම සමත් වුනා.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

තම ආරම්භක තරගය සෞදි අරාබිය හමුවේ අනපේක්ෂිත ලෙස පරාජය වීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙන්ම, ප්‍රේක්ෂකයින් අතින් ද දැඩි ලෙස උපහාසයට ලක් වුන ආජන්ටිනා කණ්ඩායම වසර 36කට පසුව නැවතත් පාපන්දු ලෝක කුසලාන කිරුල සිය රටට රැගෙන යාමට සමත් වුනා.

ගෝල රැස් කළ ක්‍රීඩකයින් :

  • ආජන්ටිනාව: Lionel Messi (p) 23′, 208′, Angel Di Maria 36′
  • ප්‍රංශය: Klyan Mbappe – 80′, 81′, 118′

දඬුවම් පහර සාර්ථක කර ගත් ක්‍රීඩකයින් :

  • ආජන්ටිනාව: Lionel Messi, Paulo Dybala, Leandro Paredes, Gonzalo Montiel
  • ප්‍රංශය: Klyan Mbappe, Randal Kolo Muani

22 වැනි පාපන්දු ලෝක කුසලානයේ සම්මාන ලබා ගත් ක්‍රීඩකයින්:

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat