දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි- Dunit Vellalage and Asita Fernando are called up to battle against Afghanistan

දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වෙනවා.

දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි
දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි

ඒ අනුව පළමු එක්දින තරග දෙකම ක්‍රීඩා කළ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් සහ ලහිරු කුමාර වෙනුවට වමතින් දඟපන්දු යවන පිතිකරු දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු මේ තරගයට ක්‍රීඩා කරනවා.

ඇෆ්ගනිස්තානය ද එක් වෙනසක් කරමින් Yamin Ahmadzai වෙනුවට Noor Ahmad මේ තරගයට කැඳවා තිබෙන අතර,

17 හැවිරිදි Ahmadගේ පළමු ජාත්‍යන්තර එක්දින තරගය මෙයයි.

අයහපත් කාලගුණ තත්වය නිසා දෙපිලටම ලකුණු 5 බැගින් (lankansports.com)

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට UAE (lankansports.com)

මේ තරගය නව තණතීරුවක පැවැත්වෙන අතර පළමු තරග දෙකම ක්‍රීඩා කළ තණතීරුවට සාපේක්ෂව තරමක් වියලි සහ මන්දගාමී තණතීරුවක් මේ තරගය සඳහා සකස් කර තිබෙන අතර,

මේ වන විට ඉතාමත් හොඳ කාලගුණික තත්වයක් ක්‍රීඩාංගණය අවට දැකගන්ට ලැබෙනවා.

තරගයට ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම,

  • ශ්‍රී ලංකාව –දසුන් ශානක (නායක ), පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා,
  • කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක,
  • වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු
  • ඇෆ්ගනිස්තානය – Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi (C), Najibullah Zadran,
  • Mohammad Nabi, Rashid Khan, Mujeeb Ur Rehman, Fazalhaq Farooqi, Riaz Hassan, Noor Ahmad

එපමණක් නොව ICC එක්දින සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ හොඳම කණ්ඩායම් 8 අතරට ගොස් 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලබා ගැනීම සඳහා,

ශ්‍රී ලංකාවට තිබෙන අවස්ථාව දැඩි අවදානම් මට්ටමක තිබෙන නිසා මෙතැන් පටන් ඉතිරිව තිබෙන එක්දින තරග 4ම ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතාමත් වටිනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat