ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් වැඩිකරයි -payments of Indian women cricketers to be increased.

ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් වැඩිකරයි

ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ද ජාත්‍යන්තර තරගවල දී ඉන්දීය ජාතික පිරිමි කණ්ඩායමට ලැබෙන ගෙවීම ම සිදු කරන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Jay Shah මහතා පවසනවා.

ඒ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව ගෙවීම් සමානතා ප්‍රතිපත්තිවලට අනුකූලවයි .

මෙම නව ගෙවීම් ක්‍රමයට අනුව කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ද ටෙස්ට් තරගයක් සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 15ක මුදලක් ද,

එක්දින ජාත්‍යන්තර තරගයක් සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 6ක මුදලක් ද සහ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් සඳහා ලක්ෂ 3ක මුදලක් ද ලබා දීමට නියමිතයි.

ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් වැඩිකරයි
ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් වැඩිකරයි

මෙම මුදල දැනට කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලැබෙන එක්දින සහ විස්සයි විස්ස තරගයක් සඳහා වන ඉන්දියානු රුපියල් ලක්ෂයක සහ ටෙස්ට් තරගයක් සඳහා හිමිවන ලක්ෂ 4ක මුදලට සාපේක්ෂව ඉතා ඉහල අගයක් ගැනීම විශේෂත්වයක්.

කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ගන්නා ලද මෙම තීරණයට ප්‍රශංසා කරමින් Jay Shah මහතා පැවසුවේ මෙය වෙනස්කම් දුරලීම සඳහා වන පළමු පියවරක් බවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

IPL වලට අපෙන් කොල්ලෝ 7ක්,ගනන් හිලව් මෙන්න!

IPL වලට අපෙන් කොල්ලෝ 7ක්,ගනන් හිලව් මෙන්න! පෙරේදා (16) අබුඩාබි...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ආර්. ශ්‍රීධර් පත් කෙරේ!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ආර්....

IPL තරඟ දිනයන් ප්‍රකාශයට පත් කෙරේ!

IPL තරඟ දිනයන් ප්‍රකාශයට පත් කෙරේ! ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL)...

හොදම Articles

Popular Categories

Telegram