හෂාන් තිලකරත්න නව තනතුරක- Hashan to coach B’desh women crickters.

හෂාන් තිලකරත්න නව තනතුරක

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය භාරගෙන ඇතැයි වාර්තා වෙනවා .

හෂාන් පසුගිය කාලසීමාවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර කාන්තා එක්දින ලෝක කුසලානයට මාස පහක් වැනි කෙටි කාලයක් තිබිය දී ඔහු මෙලෙස එම ධුරයෙන් ඉවත්ව තිබීම විශේෂත්වයක්.

හෂාන් තිලකරත්න නව තනතුරක

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම වසරේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දක්වමින් වසර 14කට පසුව අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත්තා.

හෂාන් තිලකරත්න නව තනතුරක

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පසුගිය වර ආසියානු ශූරියන් බවට පත්වීමෙන් පසු මෙම වසරේ දී මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට ඔවුන්ට සිදුවුනා.

ක්‍රීඩකයෙකු ලෙස ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව හෂාන් පුහුණුකරුවෙකු ලෙස සිය ගමන ආරම්භ කළ අතර ඔහු 2020 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මහනුවර නියෝජනය කළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට තරගයට සමගාමීව ගෙදර ඉදන්ම කීයක් හරි හොයාගන්න රැඳී සිටින්න, lankan sportsසමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත්...

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට! කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික්...

FORTUNE STRIKE

FORTUNE STRIKE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €20,000...

MONEY TIME!

MONEY TIME ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ 250,000 ක...

හොදම Articles

Popular Categories

Telegram