2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න
Lanka Premier League 2023
2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි ආකාරය සහ ඒවායේ මිල ගණන් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (23) නිවේදනය කර තිබුණා .

ඒ අනුව ඊයේ සිට තරගාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කෙරුණු අතර www.srilankacricket.lk ඔස්සේ අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට හැකි. මෙවර තරගාවලියේ ලීග් වටයේ තරගය ජූලි 30 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ ප්‍රවේශ පත්‍රවල මිල ගණන් පහතින්.
- කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
PRICE PER TICKET | |
C & D Lower (Week days) | Rs. 150 |
C& D Lower (Weekend) | Rs. 300 |
C&D Upper Stands | Rs. 500 |
A&B Lower Stands | Rs. 1000 |
A&B Upper Stands | Rs. 2000 |
Grandstand | Rs. 3000 |
Corporate Boxes | Rs. 6500 |
- මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය
Grass Embankment | Rs. 150 |
A&B Lower Stands | Rs. 1000 |
Grandstand | Rs. 3000 |
Corporate Boxes | Rs. 5000 |

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.