2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි -The Play-Off matches of the 2023 IPL tournament will be held as follows

2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ (21) දිනයෙන් අවසන් වූ අතර, Play-Off වටයේ තරග හෙටින් (23) ආරම්භ වීමට නියමිතයි.

2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි -The Play-Off matches of the 2023 IPL tournament will be held as follows
2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි -The Play-Off matches of the 2023 IPL tournament will be held as follows

පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ තරග 68ක් ක්‍රීඩා කර තිබූ 2023 IPL තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක ඊයේ පැවැත්වුණු අතර,

එම තරග දෙකේ තීරණය අනුව Play-Off තරග වටයට පිවිසෙන අවසන් කණ්ඩායම කුමක් ද යන වග තීරණය කිරීමට ඉතිරි වී තිබුණා.

ඒත් සමඟින් මෙවර IPL තරගාවලියේ ලකුණු සටහනේ මුල් ස්ථාන හතර කවරේ ද යන වග තහවුරු වුනා.

  1. Gujarat Titans (ලකුණු – 20)
  2. Chennai Super Kings (ලකුණු – 17)
  3. Lucknow Super Giants (ලකුණු – 17)
  4. Mumbai Indians (ලකුණු – 16)

එමෙන් ම ඊයේ පරාජයත් සමඟින් Royal Challengers Bangalore ලකුණු සටහනේ 6 වැනි ස්ථානයට ඇද වැටුණේ Rajasthan Royals කණ්ඩායමේ ස්ථානය අංක 5 බවට පත් කරවමිනුයි.

2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි -The Play-Off matches of the 2023 IPL tournament will be held as follows

ඒ අනුව මෙවර තරගාවලියේ මූලික වටයේ සියලු තරග මෙතෙකින් අවසාන වන අතර හෙට දිනයේ පටන් තරගාවලියේ Play-Off තරග ආරම්භ වීමට නියමිතයි.

  • Qualifier 1: Gujarat Titans සහ Chennai Super Kings – මැයි 23 අඟහරුවාදා රාත්‍රි 7.30ට චෙන්නායි හි MA Chidambaram ක්‍රීඩාංගණයේ දී.
  • Eliminator: Lucknow Super Giants සහ Mumbai Indians – මැයි 24 බදාදා රාත්‍රි 7.30ට චෙන්නායි හි MA Chidambaram ක්‍රීඩාංගණයේ දී.
  • Qualifier 2: Qualifier 1 තරගයේ පරාජිතයා සහ Eliminator තරගයේ ජයග්‍රාහකයා – මැයි 26 සිකුරාදා රාත්‍රි 7.30ට අහමදාබාද් හි Narendra Modi ක්‍රීඩාංගණයේ දී.
  • අවසන් මහා තරගය : Qualifier 1 තරගයේ ජයග්‍රාහකයා සහ Qualifier 2 තරගයේ ජයග්‍රාහකයා මැයි 28 ඉරිදා රාත්‍රි 7.30ට අහමදාබාද් හි Narendra Modi ක්‍රීඩාංගණයේ දී.
2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි -The Play-Off matches of the 2023 IPL tournament will be held as follows

ඒ අනුව 2023 IPL තරගාවලියේ තවත් ක්‍රීඩා කිරීමට ඉතිරි ව ඇත්තේ තරග 4ක් පමණයි. 

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram