2023 CARIBBEAN PREMIER LEAGUE වලට අපේ සුපිරි 4ක්
CPL 2023
මෙම වසරේ අගෝස්තු මාසයේ දී කැරිබියන් දූපත් මූලික කර ගනිමින් පැවැත්වීමට නියමිත Caribbean Premier League (CPL) ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව්දෙනෙකුට අවස්ථාව හිමි වී තිබෙනවා .

2023 CPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා සිදු කළ ක්‍රීඩක කෙටුම්පත්කරණය(Player Draft) අනුව
- මතීෂ පතිරණ
- මහීෂ් තීක්ෂණ
- දසුන් ශානක සහ
- භානුක රාජපක්ෂයන
ක්‍රීඩකයින් සිව්දෙනා හට මෙවර CPL තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාවහිමිවී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
මෙහි දී නිමාවූ IPL තරගාවලියේ දී Chennai Super Kings වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් පෙන්වීමට සමත් වූ මතීෂ පතිරණ හට CPL ඉතිහාසයේ වඩාත් ම සාර්ථක කණ්ඩායම ලෙස සැලකිය හැකි Trinbago Knight Riders (ශූරතා 4ක්) සමඟ එක් වීමට අවස්ථාවහිමිවී තිබෙනවා.


මහීෂ් තීක්ෂණහට දමෙවර CPL තරගාවලියවෙනුවෙන් Barbados Royals සමඟ එක් වීමට අවස්ථාව හිමි වී තිබීම විශේෂත්වයක්.

නමුත් මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත කාලසීමාව තුළශ්‍රී ලංකාවේ LPL තරගාවලිය(ජූලි 30සිට අගෝස්තු 20 දක්වා) සහ එංගලන්තයේ The Hundred තරගාවලිය ද
(අගෝස්තු 1 සිට අගෝස්තු 27 දක්වා)පැවැත්වීමට සැලසුම් කර ඇතිනිසා මෙම තරගාවලි අතර යම් ඝට්ටනයක් නිර්මාණය වීමේ අවදානමක්ද මතු වී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.