2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ?

2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ?

Asia Cup 2023

2023 ආසියානු කුසලානයට සත්කාරකත්වය සැපයීමට පාකිස්තානය සමඟ තවත් එක් රටකට අවස්ථාව හිමි වනු ඇති බවත්,

එම අනෙක් රට ශ්‍රී ලංකාව බවට පත්වීමට ඉඩ ඇති බවත් ESPN cricinfo වෙබ් අඩවිය මගින් හෙළිදරව් කරනවා .

මෙවර ආසියා කුසලානයට සත්කාරකත්වය සැපයීමේ නිල අයිතිය පාකිස්තානයට හිමි වී ඇති නමුත්, ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දියාව පාකිස්තානයේ සංචාරය නොකරනු ඇති බව පැවසීමත් සමඟ මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය පිළිබඳ ගැටලුවක් ඇති වුනා.

2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ?
2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ?

සමස්ත ආසියානු කුසලානයේම සත්කාරක අයිතිය පාකිස්තානය සමඟ හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉල්ලීමක් සිදු කර ඇතත් PCB වෙතින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.(2023 ආසියා කුසලානයෙන් කොටසක්)

පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද? (lankansports.com)

ඉන්දියාව පකිස්තානයට යන්න බැහැකියයි Sri Lanka’s Betting (lankansports.com)

ඒ අනුව මෙවර ආසියානු කුසලානය පාකිස්තානය සහ තවත් එක් රටක සත්කාරකත්වයෙන් පැවැත්වීමයි අවසන් තීරණය වී ඇත්තේ.

2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ?

එමෙන්ම තරගාවලිය පැවැත්වීමට නියමිත කාලයේ දී සත්කාරකත්වය සඳහා යෝජිත අනෙක් රටවල්වල කාලගුණ තත්වය පිළිබඳව ද සැලකිලිමත් විය යුතු බව පෙනී යන්නේ

අදාළ කාලයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උෂ්ණත්වය ඉතා ඉහළ අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරන නිසායි.

ඒ අනුව ඉහත සියලුම කරුණු සලකා බැලීමෙන් පසුව පාකිස්තානය සමඟ සම සත්කාරකත්වය දරන අනෙක් රට කුමක් වේ දැයි තීරණය කරනු ඇත.

ESPN cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

හොදම Articles

Popular Categories

Telegram