100 වැනි ODI ක්‍රිකට් තරගය තීරණාත්මක වේවිද ? – Can Lions still qualify AUTOMATICALLY for the ODI World Cup?

100 වැනි ODI ක්‍රිකට් තරගය තීරණාත්මක වේවිද ?

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලිය මේ මස 25 වැනිදා සිට ආරම්භ වීමට නියමිත වන්නේ දෙරට අතර පැවැත්වෙන 100 වැනි සැමරුම් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ද සමඟින්.

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයේ නිරත වූයේ අභියෝග 2කට මුහුණ දෙමින්.

ඉන් පළමු වැන්න ටෙස්ට් තරගාවලි පරාජයත් සමඟින් නිමා වූයේ ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාව මඟ හැර ගනිමින්.

100 වැනි ODI ක්‍රිකට් තරගය තීරණාත්මක වේවිද ? - Can Lions still qualify AUTOMATICALLY for the ODI World Cup?
100 වැනි ODI ක්‍රිකට් තරගය තීරණාත්මක වේවිද ? – Can Lions still qualify AUTOMATICALLY for the ODI World Cup?

දැන් අභියෝගය වන්නේ එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සෘජුව ම සම්බන්ධ වීමට හැකි වාතාවරණය උදා කර ගැනීමේ අවස්ථාවට මුහුණ දීමයි.

එම අවස්ථාව ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරග ත්‍රිත්වය ම ජයග්‍රහණය කිරීමට සිදු වෙනවා.

ශ්‍රී ලංකාව

දසුන් ශානක මෙවරත් නායකත්ව සමඟින් මෙම තරගාවලිය හා එක් වෙන්නේ මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරග 20ක දී ශ්‍රී ලංකා කබාය පැලඳි අත්දැකීම් ද සමඟින්.

එම තරග අතරින් තරග 9ක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඔහු සමත් ව තිබෙනවා.

100 වැනි ODI ක්‍රිකට් තරගය තීරණාත්මක වේවිද ? - Can Lions still qualify AUTOMATICALLY for the ODI World Cup?

කෙසේ වෙතත් මෙවර කණ්ඩායම සඳහා කෝඩුකාර ක්‍රීඩකයන් දෙදෙනෙක් ද නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා.

ඒ සහන් ආරච්චිගේ සහ මතීෂ පතිරණයි.

ශ්‍රී ලංකා එක්දින සංචිතය: 

100 වැනි ODI ක්‍රිකට් තරගය තීරණාත්මක වේවිද ? - Can Lions still qualify AUTOMATICALLY for the ODI World Cup?

නවසීලන්තය

ශ්‍රී ලංකාව අතිශය වැදගත් මෙම එක්දින තරග සංචාරයට නවසීලන්තය එක් වෙන්නේ නිත්‍ය නායක Kane Williamson මෙන් ම ප්‍රධාන පෙළේ දක්ෂතා දක්වන තවත් කිහිප දෙනෙක් ම නොමැතිවයි.

100 වැනි ODI ක්‍රිකට් තරගය තීරණාත්මක වේවිද ? - Can Lions still qualify AUTOMATICALLY for the ODI World Cup?

ඒ එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය වෙනුවෙන් ඔවුන් නිදහස් කිරීම හේතුවෙන්.

නවසීලන්ත එක්දින ක්‍රිකට් සංචිතය :

  • Tom Latham (නායක ) Finn Allen, Tom Blundell, Chad Bowes,
  • Mark Chapman,  Matt Henry, Benjamin Lister, Daryl Mitchell, Henry Nicholls, Glenn Phillips,
  • Rachin Ravindra, Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young, Michael Bracewell.

තරගාවලියේදී වියහැකි දෑ බොහෝයි,මෙ ඒ අතුරින් කිහිපයක්

100 වැනි ODI ක්‍රිකට් තරගය තීරණාත්මක වේවිද ? - Can Lions still qualify AUTOMATICALLY for the ODI World Cup?
  • දුෂ්මන්ත චමීර එක්දින ජාත්‍යන්තර කඩුලු 50 සම්පූර්ණ කිරීම. මේ සඳහා ඔහුට තවත් අවශ්‍ය වන්නේ කඩුලු 6ක් පමණයි.
  • දසුන් ශානක එක්දින ජාත්‍යන්තර තරග 50 සම්පූර්ණ කිරීමට ඇත්තේ තවත් තරග 2ක් පමණයි.
  • ශ්‍රී ලංකාව – 400 වැනි එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණයට අවශ්‍යව ඇත්තේ තවත් එක් තරගයක ජයග්‍රහණයක් පමණයි.

තරග කාලසටහන

  • පළමු එක්දින තරගය මාර්තු 25 වැනිදා Auckland හිදී.
  • දෙවැනි එක්දින තරගය මාර්තු 28 වැනිදා Christchurch හිදී.
  • තෙවැනි එක්දින තරගය මාර්තු 31 වැනිදා Hamilton හිදී.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER EUPHORIA

WINTER EUPHORIA අපි යුරෝ 10,000ක් පරිත්‍යාග කරනවා! ජයග්‍රාහකයින් අතරට එක්වී...

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද?

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද? බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි20...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය...

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ! 2026...

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි!

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි! ඉන්දියාවේ තරුණ හා...

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්!

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්! පාකිස්තානය...

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි! ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක්...

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට!

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට! හිටපු...

හොදම Articles

Popular Categories

Telegram