සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි -Zimbabwe beat pakistan,Zimbabwe won by 1 run.

සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

ඊයේ (27) පාකිස්තානයට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම ලැබූ එක් ලකුණක තියුණු ජයග්‍රහණයත් සමඟින් සමාජ මාධ්‍ය ජාලාවල (විශේෂයෙන්ම ට්වීටර් හී) පාකිස්තාන ක්‍රිකට් රසිකයින් දැඩි ලෙස සරදමට ලක් වෙමින් පවතිනවා.

එම සරදම් බොහෝමයකට Mr. Beanගේ නම ඈඳීම ද විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක්.

ඊයේ දිනයේ පාකිස්තානයට එරෙහිව කඩුලු අටක් දැවී රැස් කල ලකුණු 130 ඉතා විශිෂ්ට අන්දමින් ආරක්ෂා කර ගනිමින් එක් ලකුණක තියුණු ජයක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුනා

සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි

ඒ අනූව පාකිස්තානය පරාජය කරමින් සිම්බාබ්වේ ලැබූ මෙම පෙරළිකාර ජයග්‍රහණයත් සමඟින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙය දැඩිලෙස කතාබහට ලක්වුනා

සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි
සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි

“මුලින් අයර්ලන්තය විසින් එංගලන්තය පරාජය කළා, දැන් සිම්බාබ්වේ විසින් පාකිස්තානය පරාජය කළා. ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්.

” කිසිම කණ්ඩායමක් දුර්වලයි කියලා ලේබල් ඇලවිය යුතු නැහැ. ලෝක කුසලානයේ ඉදිරි තරග වෙනුවෙන් මග බලාගෙන ඉන්නවා.”

First Ireland defeated England & now Zimbabwe defeated Pakistan. Cricket is a game of uncertainties and possibilities. No team should be branded as a minnow. Looking forward to rest of the matches#T20WC2022well done @ZimCricketv #PAKvsZIM

“සිම්බාබ්වේ බීන්ව ඉල්ලුවම, ඔබ බීන් කෙනෙක්ව දුන්නා, මේ ඒකට පලිය අරගෙන තියෙන්නේ. සුබ පැතුම්!

When Zimbabwe ask for Mr. Bean, you give them Mr. Bean. This Pak Bean revenge has been taken. Congratulations!#PAKvsZIM

සිම්බාබ්වේ සහ පාකිස්තානය අලලා ඇති වී තිබෙන Mr Bean පිළිබඳ විහිළුව මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක් වෙන කාරණයක්.

ඊයේ පටන් එම සිදු වීමට තවත් වැඩි අවධානයක් යොමු වෙමින් පවතිනවා.

“සිම්බාබ්වේ ජාතිකයින් විදිහට අපි ඔබට සමාව ලබා දෙන්නේ නැහැ, ඔබ එක වතාවක් අපිට ඇත්ත Mr. Bean වෙනුවට,

වංචාකාර පාකිස්තාන Mr Bean කෙනෙක් ලබා දුන්නා.

අපි ඒ ප්‍රශ්නය හෙට (27) විසඳ ගමු. ඔබව ආරක්ෂා කරලා දෙන්න කියලා වර්ශාව වෙනුවෙන් යාච්ඤා කරන්න.”

As Zimbabweans we wont forgive you…you once gave us that Fraud Pak Bean instead of Mr Bean Rowan ..we will settle the matter tommorow just pray the rains will save you…

එම සිදුවීමට පසුගිය බදාදා නැවත පණ ලැබීමෙන් අනතුරුව, ඊයේ පැවති සිම්බාබ්වේ සහ පාකිස්තාන විස්සයි විස්ස තරගය “Bean Derby” නමින් ප්‍රචලිත වී තිබුණා.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

MAGIC SPINS

MAGIC SPINS ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද! යුරෝ 4,000...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

හොදම Articles

Popular Categories

Telegram