ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉතිහාස ගත ජයක් – A HISTORIC VICTORY FOR SRI LANKAN WOMENS
නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023
ශ්‍රී ලංකා සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති පළමු එක්දින තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 9ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (27)සමත් වුනා .

ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් නවසීලන්තයට එරෙහිව ලබා ගත් පළමු ජයග්‍රහණය මෙය වීම විශේෂත්වයක්.
ඒ සමඟ ICC කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ තෙවැනි ජයග්‍රහණය ලබා ගත් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 2ක් සමඟින් තරග 3කින් සමන්විත මේ එක්දින තරගාවලිය ද 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුනා.
කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් කඩුලු 5ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 170ක්.
මේ තරගයේ ඉනිමක් පන්දුවාර 28කට සීමා වුනේ තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසයි.

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් කඩුලු 5ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 170ක්.
මේ තරගයේ ඉනිමක් පන්දුවාර 28කට සීමා වුනේ තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසයි.
වයස අවුරුදු 17ක් වන විශ්මි ගුණරත්න ඇයගේ මංගල එක්දින අර්ධ ශතකය ලබාගෙන දස්කම් දක්වන විට, නායකත්වයේ ඉනිමක් දියත් කළ අතපත්තු ඇයගේ 7 වැනි එක්දින ශතකය ලබාගෙන ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය මේ මස 30 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.