රාජිතගේ පන්දුව දඹුල්ලේ රැස් බස්සයි Kasun Rajitha’s 5/22 guide Colombo Stars to a big win

රාජිතගේ පන්දුව දඹුල්ලේ රැස් බස්සයි

ලංකා ප්‍රිමියර් ලීගය 2022

පිතිකරුවන්ට වැඩි වාසි ලැබෙන පරිදි නිර්මාණය කර ඇති විස්සයි විස්ස තරග රටාව තුල ඒ සියල්ල අභිබවා පන්දු යවන්නෙකුට කැපී පෙනීම පහසු කටයුත්තක් නොවේ.

ඉඳහිට හෝ දකින එවන් විරල සිදුවීම්වල දී ද බොහෝ විට මතුවී පෙනෙන්නේ දඟපන්දු යවන්නෙකි .

රාජිතගේ පන්දුව දඹුල්ලේ රැස් බස්සයි
රාජිතගේ පන්දුව දඹුල්ලේ රැස් බස්සයි

නමුත් අද (14) පල්ලෙකැලේ දී පැවති Dambulla Aura සහ Colombo Stars අතර තරගයේ දී කසුන් රාජිත තනිවම තරගයේ පාලනය සියතට ගත්තේ ලකුණු 22කට Dambulla කණ්ඩායමේ ඉදිරිපෙළ වටිනාම කඩුලු 5ක් දවා ගනිමිනුයි. මේ නිසාම Stars කණ්ඩායමට කඩුලු 9ක පහසු ජයක් ද හිමි වුනා.

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • Colombo Stars : නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, නවෝද් පරණවිතාන, Ravi Bopara, Benny Howell, Karim Janat, කසුන් රාජිත, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩර්සේ.
  • Dambulla Aura : ලසිත් කෲස්පුල්ලේ, ශෙවෝන් ඩැනියෙල්, Jordan Cox, භානුක රාජපක්ෂ, Tom Abell, දසුන් ශානක, Noor Ahmed, චතුරංග ද සිල්වා, Van Meekeren, ප්‍රමෝද් මදුශාන්, ලහිරු කුමාර.
රාජිතගේ පන්දුව දඹුල්ලේ රැස් බස්සයි

කාසියේ වාසිය දිනා ගත් ඇන්ජලෝ මැතිව්ස් අදත් සුපුරුදු පරිදි තෝරා ගත්තේ මුලින් පන්දු යැවීමයි.

ඒ අනුව Stars වෙනුවෙන් පන්දු යැවීම ඇරඹූ කසුන් රාජිත තම පළමු පන්දුවෙන්ම ලසිත් කෲස්පුල්ලේගේ කඩුල්ල බිඳ දමමින් දඩයම ආරම්භ කළා.

එතකින් නොනැවතුනු ඔහු අනෙක් ආරම්භක පිතිකරුවා වන ශෙවෝන් ඩැනියෙල්වත් පිටියෙන් ඉවත් කරන්නේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනුයි.

එම විනිසුරු තීරණය අභියෝගයට ලක් කිරීමට ශෙවෝන් හිතුවක්කාර තීරණයක් ගත්ත ද, එය අනිවාර්ය දැවී යාමක් ලෙස පුනරූපනවලින් පැහැදිලි වුනා.

මේ වන විට තරග 5ක් ජයගෙන සිටින Kandy Falcons ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර Jaffna Kings, Colombo Stars සහ Galle Gladiators කණ්ඩායම් පිළිවෙළින් ප්‍රසාද ලකුණු 8, 6 සහ 4 බැගින් ලබාගෙන සිටිනවා. තරග 5කට පසුවත් Dambulla Aura කිසිදු ජයක් තම නම ඉදිරියේ සනිටුහන් කර ගැනීමට සමත් වී නැහැ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි!

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි! එංගලන්තයේ පැවැත්වෙන The Hundred...

කුමාර් සංගක්කාර -Legend Kumar Sangakkara

කුමාර් සංගක්කාර -Legend Sanga කුමාර් සංගක්කාර කියන්නේ කවුද? කුමාර් සංගක්කාර යනු...

COWBOYS VS RACCOONS

COWBOYS VS RACCOONS තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස...

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්! මෙම වසරේ (2025) ෆෝමියුලා-1 ලෝක...

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට!

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට! අළු බඳුන ටෙස්ට් තරගාවලියේ තුන්වන...

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ!

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ! ඉන්දීය...

චාමික කරුණාරත්න DNA පරීක්ෂණයට විරුද්ධ වෙයි, නඩුව ජනවාරි 30ට කල් යයි!

චාමික කරුණාරත්නට අධිකරණයෙන් නියෝග‍යක්! තම දරුවාගේ පියා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක...

GOLDEN SPIN

GOLDEN SPIN මෙම තරඟාවලියෙන් යුරෝ 9,000 ක් දිනා ගැනීමට අවස්ථාව...

හොදම Articles

Popular Categories

Telegram