“රටේ ක්‍රිකට් ක්‍රීඩාවට දෙවියන්ගේම පිහිටයි,අර්ජුන රණතුංග”

ICC Cricket World Cup 2023
අභියාචනාධිකරණය ඊයේ (7) පෙරවරුවේ දී ක්‍රිකට් අතුරු කමිටුවට පැනවූ වාරණයත් සමග මෙට්ලන්ඩ් පෙදෙසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන් පිටව රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති අර්ජුන රණතුංග මහතා පැවසුවේ තමන් මෙම සිදුවීමෙන් දැඩි ලෙස කළකිරුණු බවයි.

“රටේ ක්‍රිකට් ක්‍රීඩාවට දෙවියන්ගේම පිහිටයි“
“හොරු බලවත් වෙලා. රටේ ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන බලපෑම් එල්ල වෙලා. මේක කුමන්ත්‍රණයක්.

ඉදිරියේ දී තොරතුරු හෙළි කරන්න සූදානම්” යයිද එහිදී රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න