මහීෂ් සහ අසලංක එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉහලට

ඊයේ යාවත්කාලීන වූ නවතම අයිසීසී එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණෙන්නට චරිත් අසලංක හා මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 11 වැනි තැන දක්වා ඉදිරියට එන්නට මහීෂ් සමත් වද්දී ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයින් අතුරින් පසුවන්නේ 30 වැනි තැනයි.

එමෙන්ම ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු චරිත් අසලංකද ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණෙමින් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 19 වැනි තැන දක්වා ඉදිරියට පැමිණ තිබේ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න