භාරත පුතුන් පරදා කැන්ගරු දේශයට 6 වැනි වරටත් ලෝක කුසලානය.

ICC Cricket World Cup 2023
සමස්ත ඉන්දියානුවන්ගේම දෙනෙත් කඳුළින් තෙත් කරමින් 6 වැනි වරටත් එක්දින ලෝක කුසලාන තමන් සතුකර ගැනීමට ඕස්ට්‍රේලියානුවෝ ඊයේ (19 වැනිදා) සමත් වූහ.



මෙවර ඔවුන් ලෝක කුසලානට හිමිකම් කීවේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී සත්කාරක ඉන්දියාවට එරෙහිව කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කරමිනි.
එක්දින ලෝක කුසලාන තරගාවලියක පූර්ණ සත්කාරත්වය දැරූ රටක් එහි අවසන් මහ තරගයට පැමිණ පරාජයට පත්වූ දෙවැනි අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක් විය.

මින් පෙර 1979 වසරේදී එංගලන්තයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා එහිදී බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ පරාජයට පත්වී තිබිණ.
ජයග්‍රහණය සඳහා ලකුණු 241 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ
ඕවර 43 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ.

එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ට්‍රැවීස් හෙඩ් (137) සහ මානස් ලැබුෂේන් (නොදැවී 58)
සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 215 කදී ලකුණු 192 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය කරා ගෙන ගියහ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න