පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට- Brazil, Portugal advance to last-16

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

පාපන්දු ලෝක කුසලානය 2022

2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (28) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට බ්‍රසීලය, ඝානාව සහ පෘතුගාලයට හැකි වුනා.

එමෙන්ම අද (28) පැවති පළමු තරගය වූ කැමරූන් සහ සර්බියාව අතර තරගය ඉතා තියුණු සටනකින් පසුව සමව අවසන් වුනා.

පෘතුගාලය සහ උරුගුවේ

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට
පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

දිනයේ පැවති ප්‍රබලම තරගය වූ මෙම තරගයෙන් ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට පෘතුගාලයට හැකි වුනා.

ප්‍රබල පෘතුගාල කණ්ඩායමට පළමු අර්ධයේ දී පීඩනයක් එල්ල කරමින් ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් 34 වැනි මිනිත්තුවේ දී හිමි වූ නමුත්, එය සාර්ථකව වැළැක්වීමට පෘතුගාල ගෝල රකින්නාට හැකි වුනා.

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

තරගය අවසන් වීමට කෙටි වේලාවක් ඉතිරිව තිබිය දී උරුගුවේ ක්‍රීඩකයෙකු දඬුවම් රාමුවේ සිදු කළ වරදක් නිසා හිමි වූ දඬුවම් පහර Cristiano Ronaldo පිටියේ නොමැති නිසා එල්ල කිරීමේ වගකීම හිමි වුනේ Bruno Fernandes හටයි.

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ (lankansports.com)

Ronaldoගේ ඉතිහාසගත ගෝලය නිසා පෘතුගාලයට ජය (lankansports.com)

ආජන්ටිනාව පරදා සෞදිය සවුදිය පුරයි Sri Lanka’s Betting (lankansports.com)

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

සිය වගකීම ඉතා සාර්ථක ඉටු කළ Bruno Fernandes පන්දුව ගෝලයේ වම් කෙළවරින් දැල තුළට ඇතුළු කරමින් තරගයේ දෙවැනි ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

එම ජයග්‍රහණත් සමඟින් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට පෘතුගාලයට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය : පෘතුගාලය 02 – 00 උරුගුවේ

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

පෘතුගාලය: Bruno Fernandes 54’ & 90+3’ (P)

බ්‍රසීලය සහ ස්විස්ටර්ලන්තය

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

ලොව වැඩි අවධානයක් දිනා ගත් 974 ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ආරම්භයේ සිටම ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් ප්‍රබල බ්‍රසීලයෙන් දක්නට ලැබූ අතර,

29 වැනි මිනිත්තුවේ දී බ්‍රසීල ක්‍රීඩක Vinicius Junior එල්ල කළ ගෝලයක් ලබා ගැනීමට ඉතා ආසන්න පහරක් අති දක්ෂ ලෙස වළකාලීමට Yann Sommerට හැකි වුනා.

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

Yann Sommerගේ බාධකය බිඳ දමමින් 64 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට බ්‍රසීල ක්‍රීඩක Viniciusට හැකි වූවත් එය නැවත නැරඹීමෙන් පසුව ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් නිසා ගෝලය අවලංගු කිරීමට විනිසුරු කටයුතු කළා.

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

නමුත් 83 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ අත්දැකීම් බහුල ක්‍රීඩක Casemiro පන්දුව ගෝලයට එල්ල කිරීමට සමත් වුනේ.

මෙතෙක් වෙලාවක් දක්ෂ ගෝල රැකීමක නිරත වූ Yann Sommerට ද නැවතීමට ඉඩක් නොතබමිනුයි.

අවසන් ලකුණු තත්වය :බ්‍රසීලය 01 – 00 ස්විස්ටර්ලන්තය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

බ්‍රසීලය:Casemiro 83’

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

MAGIC SPINS

MAGIC SPINS ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද! යුරෝ 4,000...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

හොදම Articles

Popular Categories

Telegram