
නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක්

Sri Lanka Tour of New Zealand 2023
ශ්‍රි ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර තෙවන හා අවසන් එක්දින තරගය අද පැවැත්වූ අතර
එහිදී පලමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 41 පන්දු 3කදි ලබා ගත්තෙ ලකුණු 152 ක් පමණයි.

එහිදි කඩුලු එකපිට වැටෙද්දී පැතුම් නිශ්ශංක පන්දු 64කින් ලකුණු 57ක් ලබා ගෙන සිටියදි දුවද්දී දැවී යාමට හසු උනා.
පැතුම් නිශ්ශංකගෙ ඉනිම හතරෙ පහර 8ක් හා 6 පහරක් මගින් සමන්විත වූ අතර මෙම පිටියෙ ලකුණු රැස්කර ගත හැකි බව ඔහු දැන සිටියා.
නමුත් නායක දසුන් ශානකගෙ අපරික්ෂාරී බව හේතුවෙන් පැතුම් නිශ්ශංකට තම කඩුල්ල පූජා කිරීමට වූ අතර එසෙ නොවන්නට පැතුම් දිගු ඉනිමක් කරා යාමට හැකියාව තිබුනා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නවසීලන්තයෙ පලමු කඩුලු 4 ඉක්මනින් දැවී ගියත් ඉන් පසු කඩුල්ලෙ එක් වු Young හා Nicholls නවසීලන්තය ජයග්‍රහණය කරා කැදවාගෙන ගියා.

Henry Nicholls නොදැවි ලකුණු 86ක් පන්දු 113කින් ලබා ගත් අතර Nicholls නොදැවී ලකුණු 44ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදි ලහිරු කුමාර කඩුලු 2ක් දවා ගැනීමට සමත් උනා.
නවසීලන්තය තෙවැනි තරගයේ ජයග්‍රහණයද සමග 2-0 ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් උනා. මෙලෙස නවසීලන්තය ටෙස්ට් හා එක්දින තරගාවලි දෙකම ජයග්‍රහණය කලා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.