දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තවත් තීරණාත්මක තරගයක් ඊයේ (12) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.

දුනිත් වෙල්ලාලගේ දැක්වූ සටන්කාමී තුන් ඉරියව් දස්කම් අපතේ යවමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 41කින් මේ තරගය ජය ගත්තේ සිය ජයග්‍රාහී රිද්මය තවදුරටත් රැකගනිමින්.
ඉන්දියාව සිය දෙවැනි තරගයත් ජයග්‍රහණය කරමින් සුපිරි 4 වටයේ තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම ආසියානු කුසලාන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රී ලංකාව නොකඩවා ලබා ගත් තරග ජයග්‍රහණ 13 ගමනට ද තිත තබමින්.

වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු නායකයින් දෙදෙනෙක් වන වෙල්ලාලගේ සහ අසලංක ඔවුන්ගේ හොඳම එක්දින පන්දු යැවීමේ දස්කම් පෙන්නුම් කරමින් ඉන්දීය ඉනිම ලකුණු 213කට සීමා කළා
පන්දු යැවීමේ දී වෙල්ලාලගේ කඩුලු 5ක්
- Gill, Kohli, Sharma, KL Rahul, Hardik Pandyaගේ කඩුලු
ද, අසලංක ද කඩුලු 4ක් දවාගෙන සිය හොඳම එක්දින පන්දු යැවීමේ දස්කම් පෙන්නුම් කළා

මේ දක්ෂතා සියල්ල නිසා පරාජිත කණ්ඩායමේ සිටියත් තරගයේ වීරයා සම්මානයෙන් පවා පිදුම් ලැබීමට දුනිත් සමත් වුනා.

ඒත් සමඟින් ම ඊයේ රාත්‍රියේ පටන් ඉන්දීය ප්‍රසිද්ධ වෙබ් අඩවි/මාධ්‍ය නාලිකා වලින් (Hindustan Times, Sportstar වැනි) දුනිත් වෙල්ලාලගේ යනු කවුරුන් ද යන සිරස්තලය යටතේ පුවත් පළ කිරීමට පටන් ගත්තා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න