තීරනාත්මක තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වෙනසක් -A change from Sri Lanka in the crucial match

තීරනාත්මක තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වෙනසක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

2022 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ A කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද (18) පැවැත්වුනා

Geelong හිදී රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා .

තීරනාත්මක තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වෙනසක්

ශ්‍රී ලංකාව මේ තරගයට පිවිසීමේ දී නැමීබියා තරගයට ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක (පාදයේ මස් පිඬු ඇදීමක් නිසා) වෙනුවට චරිත් අසලංක නැවතත් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්:

ශ්‍රී ලංකාව – Pathum Nissanka, Kusal Mendis(w), Dhananjaya de Silva, Bhanuka Rajapaksa, Charith Asalanka, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Pramod Madushan, Maheesh Theekshana

UAE – Chirag Suri, Muhammad Waseem, Kashif Daud, Vriitya Aravind(w), Aryan Lakra, Basil Hameed, Chundangapoyil Rizwan(c), Aayan Afzal Khan, Karthik Meiyappan, Junaid Siddique, Zahoor Khan

තීරනාත්මක තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වෙනසක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

හොදම Articles

Popular Categories

Telegram