ග්ලැඩියේටර්ස් පිල පැරදවූ කලම්බු ස්ටාර්ස් පිල දෙවැනි කඩඉම සටනට -After defeating Gladiators, Colombo Stars are ready for the second cut-off.

ග්ලැඩියේටර්ස් පිල පැරදවූ කලම්බු ස්ටාර්ස් පිල දෙවැනි කඩඉම සටනට

ලංකා ප්‍රිමියර් ලීගය 2022 .

2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) Playoff වටයේ තරග (21) ආරම්භ වුනා.

පිළිමළුන්ගේ වටයේ Eliminator තරගය Colombo Stars සහ Galle Gladiators අතර පැවැත්වුණු අතර එහි දී Gladiators කඩුලු 7කින් පරාජය කළ Stars දෙවැනි සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ග්ලැඩියේටර්ස් පිල පැරදවූ කලම්බු ස්ටාර්ස් පිල දෙවැනි කඩඉම සටනට
ග්ලැඩියේටර්ස් පිල පැරදවූ කලම්බු ස්ටාර්ස් පිල දෙවැනි කඩඉම සටනට

කාසියේ වාසිය දිනූ Stars නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට රැකීමට තීරණය කළා. වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා මේ තරගයේ ආරම්භය නියමිත වෙලාවට සිදු වුනේ නැහැ.

ඒ නිසාවෙන් එක් ඉනිමක් පන්දුවාර 18කට සීමා වුනා.

Gladiators වෙනස්කම් 4ක් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වුනු අතර ,

Stars නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ලක්ෂාන් වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ආදේශ කරමින් මේ තරගයට අවතීර්ණ වුනා.

ග්ලැඩියේටර්ස් පිල පැරදවූ කලම්බු ස්ටාර්ස් පිල දෙවැනි කඩඉම සටනට

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • Galle Gladiators XI: Lahiru Udara, Kusal Mendis (c), Ifthikar Ahmed, Asad Shafiq, Nuwanidu Fernando, Sahan Arachchige, Imad Wasim, Wahab Riaz, Nuwan Pradeep, Lakshan Sandakan, Nuwan Thushara

  • Colombo Stars XI: Niroshan Dickwella (wk), Dinesh Chandimal, Charith Asalanka, Ravi Bopara, Nishan Madushka, Mohammad Nabi, Angelo Mathews (c), Lakshan, Benny Howell, Kasun Rajitha, Jeffrey Vandersay, Dominic Drakes
ග්ලැඩියේටර්ස් පිල පැරදවූ කලම්බු ස්ටාර්ස් පිල දෙවැනි කඩඉම සටනට

Gladiators ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ වෙනසක් සිදු කරමින් මෙන්ඩිස් සමඟ Shafiq පිටියට පැමිණි අතර එම ආරම්භය සාර්ථක කරගැනීමට Stars පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

පන්දුවාර 14ක් අවසන් වන විට Stars කඩුලු 3ක් දැවී ලකුණු 72ක් ලබාගෙන තරමක් පසුපසින් සිටි නමුත් තුෂාර යොමු කළ 15 වැනි පන්දුවාරයට ,

මැතිව්ස් සහ Bopara එක්ව ලකුණු 17ක් ලබාගෙන Stars නැවතත් තරගයට අවතීර්ණ කිරීමට සමත් වුනා.

ග්ලැඩියේටර්ස් පිල පැරදවූ කලම්බු ස්ටාර්ස් පිල දෙවැනි කඩඉම සටනට

මැතිව්ස් සහ Bopara එක්ව සිය පරිනත බව පෙන්නුම් කරමින් 4 වැනි කඩුල්ලට පන්දු 53ක් තුල ලකුණු 63*ක නොදැවුණු සබඳතාවයක් ගොඩනංවමින් සිය කණ්ඩායමේ ජය තහවුරු කළා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු Bopara නොදැවී ලකුණු 43*ක් ලබා ගත්තා. මැතිව්ස් ලකුණු 20*යි.

  • Colombo Stars109/3 (16.5)
  • Galle Gladiators108/9 (18)

තරගාවලීයේ උනුසුම අදියරෙන් අදියර වැඩිවනවාත් සමගම එක් එක් අංශ යටතේ 1xbet ලබාදුන් ජයග්‍රහන මේ වනවිට වැඩි වී ඇත,

තවත් ප්‍රමාද නොවී ඔබ කැමතිම කන්ඩායමට ක්‍රීඩකයාට ඔට්ටුවත් තියන්න,සජීවීව තරගය නරබනගමන් ඔබටහ් ජයග්‍රාහකයෙකු වන්න,

දිගටම 1xbet සමග රැදීසිටින්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER WINS

WINTER WINS සීතල දෙසැම්බරයේ යුරෝ 6,000ක් දිනා ගැනීමට සූදානම් ද!...

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි!

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි! එංගලන්තයේ පැවැත්වෙන The Hundred...

කුමාර් සංගක්කාර -Legend Kumar Sangakkara

කුමාර් සංගක්කාර -Legend Sanga කුමාර් සංගක්කාර කියන්නේ කවුද? කුමාර් සංගක්කාර යනු...

COWBOYS VS RACCOONS

COWBOYS VS RACCOONS තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස...

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්! මෙම වසරේ (2025) ෆෝමියුලා-1 ලෝක...

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට!

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට! අළු බඳුන ටෙස්ට් තරගාවලියේ තුන්වන...

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ!

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ! ඉන්දීය...

චාමික කරුණාරත්න DNA පරීක්ෂණයට විරුද්ධ වෙයි, නඩුව ජනවාරි 30ට කල් යයි!

චාමික කරුණාරත්නට අධිකරණයෙන් නියෝග‍යක්! තම දරුවාගේ පියා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක...

හොදම Articles

Popular Categories

Telegram