කුසලානය මිතුරාට දුන් ස්නූකර් ශූරයා

ෂැන්හයි මාස්ටර්ස් ස්නූකර් තරගාවලිය පසුගිය දා අවසන් වුනේ රොනී ඔ’සුලිවන් හට තවත් කුසලානයක් අත්කර දෙමින්.

අවසන් මහා තරගයේ දී ලෝක ශූර ලූකා බ්‍රෙසෙල් ඔහු අතින් පරාජයට පත්වුනේ වට 11-09ක් වශයෙන්.
රොනී ඔ‘සුලිවන් නම් ස්නූකර් පුරාවෘත්තය හා බැඳුණු කතා බොහොමයක් තිබෙනවා. සාමාන්‍ය ස්නූකර් ක්‍රීඩකයෙකුට වඩා නිදහස් ආකාරයක් අනුගමනය කරන ඔ‘සුලිවන් ඔහුගේ ජීවිතය තුළ දී ද වෙනස් පුද්ගලයෙක්.

ඔහු මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් ගැලවීම සම්බන්ධ පුවත පසුගිය මාස කිහිපයේ දී අසන්නට ලැබුණා. ෂැන්හයි මාස්ටර්ස් තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහු, ඔහුට සම්බන්ධ තවත් යමක් අනාවරණය කළා.
“මෙහෙසමාජශාලාවක්විවෘතකරන්නයනමගේමිතුරෙකුටමමකුසලානයදෙනවා. ඒකචීනයේම තියේවි,” ඔහු BBC වෙත පැවසුවා. ශූරතාවය ජය ගැනීම වෙනුවෙන් ඔහුට ලැබුණු තෑගි මුදල බ්‍රිතාන්‍ය පවුම් 210,000ක් වනවා.

ජීවිතයේ දී උපයා ගත් කිසිදු ස්නූකර් මතක සටහනක් තමන් සතුව තබාගෙන මිය යාමට තමන්ට අවශ්‍ය නොවන බවයි ඔ‘සුලිවන් පවසන්නේ.
“මම හැමවෙලේම ඒවා දෙනවා. මගේ මිත්‍ර පෝල් ළඟ එකක් තියෙනවා. ප්‍රේක්ෂකයන් අතර හිටපු ළමයෙකුටත් මම එකක් දුන්නා,” ඔහු පැවසුවා

මේ වන විට සත්වරක් ලෝක ශූරතාවය දිනා ඇති 47 හැවිරිදි ඔ‘සුලිවන් චීනයේදී එක දිගට ලද 18 වැනි ජයග්‍රහණය මෙයයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න