ඉදිරි තරග දෙකේදී අපි අපේ උපරිමය දෙනවා – චාමික In the next two matches, we will give our best – chamika

ඉදිරි තරග දෙකේදී අපි අපේ උපරිමය දෙනවා – චාමික

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

විස්සයි -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන තරගාවලියට සුදුසුක

ම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන කඩ ඉම් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන දෙවැනි තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව හෙට (18 දා) මෙල්බර්න්හි ජීලොංග් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ .

ඊයේ පැවති තරගය අනපේක්ෂිත ලෙස පරාජයට පත්වීමත් සමඟ ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාවට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව මෙන්ම නෙදර්ලන්තයට එරෙහිව ලබන 20 වැනිදා පැවැත්වෙන තරගද ජය ගැනීම ඉතා වැදගත් වනු ඇත.

ඉදිරි තරග දෙකේදී අපි අපේ උපරිමය දෙනවා  - චාමික

කෙසේ වෙතත් හෙට තරගය පිළිබඳව ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නගෙන් කරුණු විමසීමේදී ඔහු පැවසුවේ හෙට තරගයේදී සිය කණ්ඩායම සිය උපරිමයම ලබාදීමට සූදානමින් සිටින බවයි.

“ඔබ දැක්කා ඊයේ තරගය කොහොමද ගියේ කියලා. අපි ඒක පැරදුණා. ඒ නිසා අපිට හෙට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ තරගය හොඳට ක්‍රීඩා කළ යුතුයි. කොහොම හරි අපිට ඊළඟ මැච් දෙකම දිනන්නම වෙනවා. අපි අනිවාර්යයෙන්ම ඉදිරි තරග දෙකේදී සියයට 100 කට වඩා වැඩි උපරිමය ලබාදී ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.

“අපි තියෙන්නේ නරක දවසක් විතරයි. නැමීබියාව ඊයේ තුන් ඉරියව්වෙන්ම හොඳින් ක්‍රීඩා කළ බව අප පිළිගත යුතුයි. ඒ වගේම ඒ තරගයේදී අපේ අතින් සිදුවුණු සියලු අතපසුවීම් සියල්ල හෙට තරගයට පෙර හදාගෙන තරගයට අවතීර්ණ විය යුතුයි” යනුවෙන් චාමික පැවසුවා.

ප්‍රධාන තරගයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාව ජයගතයුතු තරග පහත දැක්වේ

ඉදිරි තරග දෙකේදී අපි අපේ උපරිමය දෙනවා – චාමික

තරගාවලියේ නවතම තොරතුරු දැනගන්න තරගය සජීවීව නරබන්න ,

දිනන කන්ඩායම ට සුලුවෙන් ඔටුවක් තියලා ලොකු මුදලක් යහග්‍රහනය කරන්න 1Xbet සමග දැන්ම එකතුවෙන්න..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

MAGIC SPINS

MAGIC SPINS ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද! යුරෝ 4,000...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

හොදම Articles

Popular Categories

Telegram