ආසියානු යොවුන් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්-5 medals for Sri Lanka in the Asian Youth Championship

0
574

ආසියානු යොවුන් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්

4 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය 2022

පසුගිය 13 වැනිදා සිට ඊයේ (16) දක්වා කුවේට් හිදී පැවති හතරවැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් සමඟින් තරගාවලිය නිමා කරන්නට සමත් වුනා.

තරගාවලියේ පදක්කම් දිනා ගත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්

  • ප්‍රවීන් ජයතිලක (මීටර් 400) – රිදී පදක්කම (තත් 48.58)
  • කසුනි නිර්මලි (මීටර් 800) – රිදී පදක්කම (මිනිත්තු 2:15.42)
  • දෙනෙත් අනුහස් (උස පැනීම) – රිදී පදක්කම (මීටර් 2.01)
  • ලෙසඳු අර්ථවිදු (උස පැනීම) – ලෝකඩ පදක්කම (මීටර් 1.97)
  • තේමින්ද රාජපක්ෂ (මීටර් 400) – ලෝකඩ පදක්කම (තත් 48.70)
ආසියානු යොවුන් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්

හතරවැනි යොවුන් ආසියානු මලල ක්‍රීඩා උළෙලෙහි ඉහළ දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන ආ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට 1xbet අපගේ උණුසුම් සුබ පැතුම්.

ආසියානු යොවුන් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner