ඇෆ්ගනිස්ථාන ප්‍රහාරය පරාජය කරමින් ශ්‍රී ලංකාව සුපිරි 4ට
ආසියානුකුසලානක්‍රිකට්තරගාවලිය 2023
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ඊයේ (5) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ලාහෝර් හිදී පැවැත්වුනා.
එහි දී උණුසුම් සටනකින් අනතුරුව ලකුණු 2කින් තරගය ජය ගත් ශ්‍රී ලංකාව සුපිරි 4 වටයේ සිය අසුන වෙන් කරගන්න සමත් වුනා

මේ තීරණාත්මක තරගය සඳහා කණ්ඩායම් දෙකම ඔවුන් බංග්ලාදේශයට එරෙහිව ජයග්‍රහණය කර තිබුණු කණ්ඩායම් දෙකම කිසිදු වෙනසක් සිදු නොකරමින් ඉදිරිපත් කර තිබුණා.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 288ක් ලබා ගැනීමට ඔවුන් සමත් වුනා.

ලකුණු 292ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානයට ඉදිරි වටයට යාම වෙනුවෙන් මේ තරගයේ ජයම පමණක් ප්‍රමාණවත් වුනේ නැහැ. පන්දුවාර 37කුත් පන්දුවක් තුල මේ ඉලක්කය හඹා ගොස් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගැනීම අනිවාර්ය වීම ඔවුන්ට තිබුණු අමතර පීඩනයක්.

අවසානයේ දී ඇෆ්ගනිස්ථානය පන්දුවාර 37කුත් පන්දු 4ක් තුල සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 289ක් පමණයි.

ඔවුන් පන්දුවාර 37කුත් පන්දුවක් තුල ලකුණු 292 ඉලක්කය හඹා ගියා නම් ඔවුන්ට ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට ඇද දමමින් සුපිරි 4 වටයට යාමට අවස්ථාව තිබුණා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න