අබාධයට ලක්ව සිටි වනිඳු ශ්‍රී ලංකා සංචිතය සමඟින් එක්වෙයි !

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023
LPL තරඟාවලිය අතරතුරදී ඇතිවූ අබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මෙවර ආසියානු කුසලාන සඳහා සහභාගී නොවුණි.

කෙසේ නමුත් ඊයේ දිනයේදී මාධ්‍ය වෙත මුදාහල දර්ශන තුල දක්නට ලැබුණේ වනිඳු හසරංග ශ්‍රී ලංකා සංචිතය සමඟින් යලිත් එක්ව පුහුණු වීම් අරඹා ඇති බවක්.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට දෙවන වටයේ තවත් තරඟ දෙකක් ඉතිරිව තිබෙන අතර මීට දින කිහිපයකට ඉහතදී බංග්ලාදේශ පුවත් පතක් සඳහන් කර තිබුනේ වනිඳු යලිත් ශ්‍රී ලංකා පිල සමඟින් එක්වීමට ඉහළ හැකියාවක් ඇති බවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න