හොඳම ක්‍රීඩකයෙක් අත්හැර ඕස්ට්‍රේලියාව ලෝක කුසලානයට යයි!
![](https://lankansports.com/wp-content/uploads/2024/05/IPL_2023_app_1000x90-4-8-3.gif)
එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වීමට නියමිත ඕස්ට්‍රේලියානු සංචිතය අද (01) ප්‍රකාශයට පත් කළා.
![හොඳම ක්‍රීඩකයෙක් අත්හැර ඕස්ට්‍රේලියාව ලෝක කුසලානයට යයි!- Aussies reveal T20 World Cup squad, Marsh to lead](https://lankansports.com/wp-content/uploads/2024/05/348791.6.webp)
Mitchell Marshගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට Travis Head, Glenn Maxwell, Pat Cummins ඇතුළු සුපුරුදු ක්‍රීඩකයින්ගේ නම් ඇතුළත් ව ඇතත්, බොහෝ බලාපොරොත්තු තබා සිටි යොවුන් ක්‍රීඩක Jake Fraser-McGurkගේ නම ඇතුළත් ව නොතිබීම බොහෝ දෙනෙකු පුදුමටය පත් කර තිබෙනවා.
![හොඳම ක්‍රීඩකයෙක් අත්හැර ඕස්ට්‍රේලියාව ලෝක කුසලානයට යයි!- Aussies reveal T20 World Cup squad, Marsh to lead](https://lankansports.com/wp-content/uploads/2024/05/5cb97-17104785334285-1920-ezgif.com-avif-to-jpg-converter.jpg)
මේ දිනවල ක්‍රියාත්මක වන IPL තරගාවලියේ දී Delhi Capitals කණ්ඩායම නියෝජනය කරමින් 233.33ක් වැනි අදහාගත නොහැකි මට්ටමේ ප්‍රහාරාත්මක වේගයක් සහිතව පිතිකරණයේ යෙදෙන Jake මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට වටිනා ම තුරුම්පුවක් වනු ඇති බවයි බොහෝ දෙනෙකු අනුමාන කළේ.
![හොඳම ක්‍රීඩකයෙක් අත්හැර ඕස්ට්‍රේලියාව ලෝක කුසලානයට යයි!- Aussies reveal T20 World Cup squad, Marsh to lead](https://lankansports.com/wp-content/uploads/2024/05/Facts-about-DC-batter-Jake-Fraser-McGurk-1024x534.webp)
නමුත් ඕස්ට්‍රේලියාව විසින් ඔවුන්ගේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වන David Warner වැනි පිතිකරුවන් පිළිබඳ විශ්වාසය තබමින් සහ සංචිතයේ සමබරතාව පිළිබඳ සැලකිලිමත් වෙමින් මෙම තීරණය ගන්නට ඇති බව වටහාගත හැකි.
ඕස්ට්‍රේලියානු සංචිතය:
- Mitchell Marsh (නායක), Ashton Agar, Pat Cummins, Tim David, Nathan Ellis, Cameron Green, Josh Hazlewood, Travis Head, Josh Inglis, Glenn Maxwell, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa
![හොඳම ක්‍රීඩකයෙක් අත්හැර ඕස්ට්‍රේලියාව ලෝක කුසලානයට යයි!- Aussies reveal T20 World Cup squad, Marsh to lead](https://lankansports.com/wp-content/uploads/2024/05/IPL_2023_app_970x250-1.gif)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/09/1XLANKA.jpg)
“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න