‘සිම්බාබාර්’ කියූ රසිකයන්ට බාබර් ගෙන් බෝතල් ප්‍රහාරයක්
![](https://lankansports.com/wp-content/uploads/2024/02/Media56691__728_90-1-32.gif)
පාකිස්තාන සුපර් ලීග් තරගයක් අතරතුර නරඹන්නන්ට වතුර බෝතලයකින් පහර දෙන බවට බාබර් අසාම් තර්ජනය කළ පුවතක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙයි.
![‘සිම්බාබාර්’ කියූ රසිකයන්ට බාබර් ගෙන් බෝතල් ප්‍රහාරයක්-Babar Trolls with 'ZimBabar' Chants by Fan](https://lankansports.com/wp-content/uploads/2024/02/Babar-Azam-loses-his-cool-at-trolls-ezgif.com-webp-to-jpg-converter-1024x534.jpg)
එහි බාබර් අසාම් කෝපයෙන් බැණ වදිමින් වතුර බෝතලයකින් ඔවුන්ට පහරදීමට සූදානම් වේ.
![‘සිම්බාබාර්’ කියූ රසිකයන්ට බාබර් ගෙන් බෝතල් ප්‍රහාරයක්-Babar Trolls with 'ZimBabar' Chants by Fan](https://lankansports.com/wp-content/uploads/2024/02/csdvb-ezgif.com-webp-to-jpg-converter.jpg)
පේෂාවර්හී පැවති තරගයක් අතරතුර ප්‍රේක්ෂකයන් කිහිපදෙනකු ඔහුට ‘සිම්බාබාර්’ ලෙස සමච්චල් කොට ඇති අතර, එම වචනය යොදා ගීතයක් ද ගායනය කොට තිබේ. මෙහිදී බාබර්ට කෝපය පාලනය කර ගැනීමට නොහැකිව මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත.
![‘සිම්බාබාර්’ කියූ රසිකයන්ට බාබර් ගෙන් බෝතල් ප්‍රහාරයක්-Babar Trolls with 'ZimBabar' Chants by Fan](https://lankansports.com/wp-content/uploads/2024/02/4tek3ado_babar-azam_625x300_24_February_24-ezgif.com-webp-to-jpg-converter-1-1.jpg)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/09/1XLANKA.jpg)
“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න