සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි – Names the Sri Lanka squad for the World Cup qualifiers

සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

World Cup Qualifiers 2023

සිම්බාබ්වේ හිදි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මගින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි - Names the Sri Lanka squad for the World Cup qualifiers
සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි – Names the Sri Lanka squad for the World Cup qualifiers

මෙම සංචිතය නම් කිරීමට පෙර පැවැත්වුණු ඇෆ්ගනිස්තානය සමඟ එක්දින තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න යන ක්‍රීඩකයින් කණ්ඩායමට කැඳවූ නමුත්,

ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු පළමු එක්දින තරගයේ දී පිත්තෙන් සාර්ථක වීමට සමත් නොවූ ඇන්ජලෝ මැතිව්ස් හට ඉතිරි තරග දෙක ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වුනේ නැහැ.

ඒ අනුව දිමුත් සහ සදීර ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි සංචිතයේ ඉඩ වෙන් කර ගැනීමට සමත් වී ඇති නමුත් මැතිව්ස් හට සංචිතයේ ඉඩක් වෙන් වී නැහැ.

සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි - Names the Sri Lanka squad for the World Cup qualifiers

එමෙන්ම නිමා වූ IPL තරගාවලියේ දී Chennai Super Kings වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ

මතීෂ පතිරණ හට නිමා වූ ඇෆ්ගනිස්තානය සමඟ තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුනේ එක් තරගයකට පමණයි.

සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි - Names the Sri Lanka squad for the World Cup qualifiers

ඔහුද එළඹෙන සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා සංචිතය –

  • දසුන් ශානක (නායක ), කුසල් මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා,චරිත් අසලංක, වනිඳු හසරංග, මහීෂ් තීක්ශණ, දුශාන් හේමන්ත, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, ලහිරු කුමාර, කසුන් රාජිත

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට!

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට! අළු බඳුන ටෙස්ට් තරගාවලියේ තුන්වන...

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ!

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ! ඉන්දීය...

චාමික කරුණාරත්න DNA පරීක්ෂණයට විරුද්ධ වෙයි, නඩුව ජනවාරි 30ට කල් යයි!

චාමික කරුණාරත්නට අධිකරණයෙන් නියෝග‍යක්! තම දරුවාගේ පියා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක...

GOLDEN SPIN

GOLDEN SPIN මෙම තරඟාවලියෙන් යුරෝ 9,000 ක් දිනා ගැනීමට අවස්ථාව...

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ!

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ! පාකිස්තාන පිතිකරු ෆකාර් ෂාමන්...

XMAS MADNESS WITH 1X

XMAS MADNESS WITH 1X යුරෝ 8,000 ක ත්‍යාග සංචිතයෙන් ඔබේ...

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්!

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්! දකුණු අප්‍රිකාවට...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 300ක් පරිත්‍යාග කරයි!

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල්...

හොදම Articles

Popular Categories

Telegram