“ස්තුතියි මගේ ඉන්ස්ටග්‍රෑම් පවුලට” – විරාත් කෝලි

ලොව ජනප්‍රියම ක්‍රීඩා අතර තරගය මේ වන විට උණුසුම් ව තිබේ. ප්‍රේක්ෂකයන් ගණනින් ගත්කල ලොව ජනප්‍රියම ක්‍රීඩා අතරින් දෙවැන්න වන ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියම ක්‍රීඩකයන් අතර විරාත් කෝලි යනු ප්‍රමුඛයෙකි.

ලොව ජනප්‍රියම ක්‍රීඩාවල ජනප්‍රියත්වය රඳා පැවතීමට ඒවායේ සිටින ජනප්‍රිය ක්‍රීඩකයින් යනු ප්‍රබල සාධකයකි. ඊයේ (7) වාර්තා වූයේ හිටපු ඉන්දීය ක්‍රිකට් නායක, සුපිරි පිතිකරු විරාත් කෝලිගේ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන්ගේ සංඛ්‍යාව මිලියන 200 ඉක්මවූ බවයි. ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යය මේ වන විට ජනප්‍රියත්වය මනින මිම්මක් බවට පත්ව ඇත.

ඉන්දියාවේ මේ වන විට වැඩිම ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් සහිත පෞද්ගලික ගිණුමේ හිමිකරුවා විරාත් කෝලි ය.

“මිලියන 200කින් ශක්තිමත්. ස්තුතියි මගේ ඉන්ස්ටග්‍රෑම් පවුලට” විරාත් ඔහුගේ ගිණුමේ එසේ සටහනක් තබා තිබුණි.

ලොව ජනප්‍රියම ක්‍රීඩාව වන පාපන්දු ක්‍රීඩාවේ ජනප්‍රියම ක්‍රීඩකයන් ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලියොනල් මෙසීගේ ඉන්ස්ටග්‍රෑම් අනුගාමික සටන තවමත් වේගයෙන් ඉදිරියට යමින් තිබේ. රොනාල්ඩෝගේ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් ගණන මිලියන 451කට වැඩි ය. මෙසීට අනුගාමිකයන් මිලියන 334ක් සිටියි. ඔවුන් අතරට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස යමින් සිටින්නේ විරාත් කෝලි ය.

ප්‍රේක්ෂකයන් ගණනින් ලොව දෙවැනි ජනප්‍රියම ක්‍රීඩාව බවට පත්වුවත්, ක්‍රිකට් ක්‍රීඩාව ලොව සෑම කලාපයකම ජනප්‍රිය වන්නට නම් විරාත් කෝලි වැනි අවබෝධය සහිත ජනප්‍රිය ක්‍රීඩකයන් බිහි වීම අතිශයින් වැදගත් ය.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

“ස්තුතියි මගේ ඉන්ස්ටග්‍රෑම් පවුලට” – විරාත් කෝලි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER EUPHORIA

WINTER EUPHORIA අපි යුරෝ 10,000ක් පරිත්‍යාග කරනවා! ජයග්‍රාහකයින් අතරට එක්වී...

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද?

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද? බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි20...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය...

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ! 2026...

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි!

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි! ඉන්දියාවේ තරුණ හා...

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්!

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්! පාකිස්තානය...

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි! ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක්...

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට!

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට! හිටපු...

හොදම Articles

Popular Categories

Telegram