ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් SA20 ලීගයට-Three Sri Lankans to the SA20 league

0
33
Three Sri Lankans Cricketers to the SA20 league
Three Sri Lankans Cricketers to the SA20 league

ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් SA20 ලීගයට

SA20 ක්‍රිකට් ලීගය 2023

ලබන වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත SA20 ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී කුසල් මෙන්ඩිස් සහ ඩිල්ශාන් මදුශංක ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් කණ්ඩායම් දෙකක් සඳහා තෝරාගෙන තිබෙනවා.

ඊයේ (18) දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හීදී මෙම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වුණු අතර මෙහි දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 30ක් ඇතුළු සමස්ත ක්‍රීඩකයින් 318 දෙනෙකු වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණා.

වෙන්දේසිය පැවැත්වීමට සහ එම වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩක ලැයිස්තු සකස් කිරීමටත් පෙර ශ්‍රී ලංකා දඟපන්දු යවන මහීෂ් තීක්ෂණ Johannesburg super kings කණ්ඩායමට (pre – draft) තෝරාගෙන තිබීම විශේෂත්වයක් .

SA20 ක්‍රිකට් ලීගය පිළිබඳ දිනෙන් දින යාවත්කාලීන වන නවතම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට Lankansports.com සූදානම්, රැඳී සිටින්න 1xbetසමඟින්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න