ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකත්වය ධනංජයට

ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

සංචාරක ඕස්ට්‍රේලියානු A කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික සංචිතය නියෝජනය කරන අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන ධනංජය ජාතික කණ්ඩායමේ උපනායකයා ලෙස ද කටයුතු කළ අතර ඔහුගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

පසුගිය මාස කිහිපයේ පැවති ජාතික සුපර් ලීග් තරගාවලිය, අන්තර් සමාජ නැගී එන තරගාවලිය සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී දස්කම් දැක්වූ යොවුන් සහ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින්ට මෙම සංචිතයේ ඉඩක් වෙන්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් වන නිරෝෂන් දික්වැල්ල සහ ඕෂධ ප්‍රනාන්දු ද මෙම 15 දෙනා අතරට එක්කර තිබෙන අතර ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට පෙර ඔවුන්ව සුපුරුදු රිද්මයට ගෙන ඒම එහි අරමුණයි.

ශ්‍රී ලංකා A කණ්ඩායම (එක්දින): ධනංජය ද සිල්වා (නායක), කමිඳු මෙන්ඩිස්, ළහිරු උදාර,අශේන් බණ්ඩාර, ලසිත් කෲස්පුල්ලේ, නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, ඩිල්ෂාන් මධුශංක, නිසල තාරක, ප්‍රමෝද් මධුශාන්,අශේන් ඩැනියල්, පුලින තරංග.

මෙම තරගාවලියේ එක්දින තරග ද්විතවය ජුනි 08 සහ 10 කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වීමට නියමිත අතර සිව්දින තරග ජුනි 14 සහ 21 හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

  • පළමු එක්දින තරගය – ජුනි 8 – SSC (Live)
  • දෙවැනි එක්දින තරගය – ජුනි 10 – SSC (Live)
  • පළමු සිව්දින තරගය – ජුනි 14 සිට 17 දක්වා – මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
  • දෙවැනි සිව්දින තරගය – ජුනි 21 සිට 24 දක්වා – මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකත්වය ධනංජයට

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

GOLDEN SPIN

GOLDEN SPIN මෙම තරඟාවලියෙන් යුරෝ 9,000 ක් දිනා ගැනීමට අවස්ථාව...

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ!

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ! පාකිස්තාන පිතිකරු ෆකාර් ෂාමන්...

XMAS MADNESS WITH 1X

XMAS MADNESS WITH 1X යුරෝ 8,000 ක ත්‍යාග සංචිතයෙන් ඔබේ...

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්!

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්! දකුණු අප්‍රිකාවට...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 300ක් පරිත්‍යාග කරයි!

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල්...

TAKE CASH BEFORE THE CRASH!

TAKE CASH BEFORE THE CRASH! ආකර්ෂණීය තරඟාවලියට සම්බන්ධ වී යුරෝ...

ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කල හර්ෂිත් රානාට ICC න් දැඩි තීරණයක් ගනී!

ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කල හර්ෂිත් රානාට ICC න්...

අයහපත් කාලගුණය හේතුවෙන් දේශීය ක්‍රීඩා රැසක් එක තැන නතර වේ!

අයහපත් කාලගුණය හේතුවෙන් දේශීය ක්‍රීඩා රැසක් එක තැන නතර...

හොදම Articles

Popular Categories

Telegram