එංගලන්තයට එරෙහිව කඩුලු 4ක් දුවිදු රණතුංගගෙන්.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු යොවුන් සිව්දින ටෙස්ට් තරගය ඊයේ (21) එංගලන්තයේ Chelmsford හිදී ආරම්භ වුනා.

පළමු දිනය අවසන් වන විට එංගලන්තය ලබා ගත් ලකුණු 387ට පිළිතුරු දෙමින් සිටින ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු 25ක් ලබාගෙන සිටියා.

කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර නායක රවීන් ද සිල්වා හැර ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයින් 10 දෙනෙක් සහ එංගලන්ත සමස්ත ක්‍රීඩකයින් 11ම මේ තරගයේ දී ජාත්‍යන්තර යොවුන් ටෙස්ට් වරම් දිනා ගත්තා.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

  • ශ්‍රී ලංකා 19න් පහළ – Sadisha Rajapaksa, Asitha Wanninayake, Pawan Pathiraja, Ranuda Somarathne, Shevon Daniel, Lahiru Dawatage , Raveen de Silva (c), Wanuja Sahan, Vinuja Ranpul, Duvindu Ranatunga, Dulaj Samuditha
  • එංගලන්ත 19න් පහළ – Harry Singh, Ben McKinney (c), Ross Whitfield, George Bell, Matthew Hurst, Alex Horton †, Dominic Kelly , Thomas Aspinwall, Bertie Foreman, Eddie Jack, Benjamin Cliff

Singh සහ නායක McKinne එක්ව එංගලන්ත යොවුන් පළමු ඉනිම ආරම්භ කළ අතර එහි දී ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 55ක සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා.

ලකුණු 64ක් වන විට,

ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරය තුල රඳවා තැබීමට සමුදිත සහ රණතුංග යන වේගපන්දු යවන්නන් දෙදෙනා සමත් වුනා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් Whitfield සමඟින් එක්වුණු Bell ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව දැඩි හිසරදයක් වෙමින් විශාල පීඩනයක් එල්ල කළා.

එහි දී ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 185ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූවා.

සිය මංගල යොවුන් ටෙස්ට් තරගයේ දීම Bell ශතකයක්,

(4 පහර 16ක් සමඟ ලකුණු 107) ලබා ගත් අතර Whitfield (4 පහර 8ක් සහ එක් 6 පහරක් සමඟ ලකුණු 86ක්) ලබාගෙන දස්කම් දැක්වූවා.

ලකුණු 268ක් වන විට ඔවුන් දෙදෙනාවම දවා ගැනීමට 17 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන රණතුංග සමත් වුනා.

එයින් ලද නව ජවයත් සමඟම නැවතත් තරගයට අවතීර්ණ වුනු ශ්‍රී ලංකාව හිසරදයක් වුනු සබඳතාවය ද ඇතුළත්ව එංගලන්ත මැදපෙළ කඩුලු 8ක් ලකුණු 67ක් තුල දවා ගත්තා.

කෙසේ වෙතත්..

ඔවුන්ගේ පසුපෙළ සවිමත් කළ අංක 9 පිතිකරු Foreman පන්දු 56ක් තුල 4 පහර 4ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් වේගවත් ලකුණු 58*ක් ලබාගෙන,

ඉනිමේ අවසන් කඩුල්ල දක්වා නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

පන්දු යැවීමේ දී රණතුංග කඩුලු 4ක් දවා ගන්නා විට, සමුදිත සහ වමතින් දඟපන්දු යවන වනුජ කඩුලු දෙක බැගින් දවා ගත්තා.

එංගලන්තය ලබා ගත් ලකුණු 387ට පිළිතුරු දීම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු රාජපක්ෂ ලකුණු 11කට දැවී යාමත් සමඟම,

තරගයේ පළමු දිනය අවසන් කෙරුණා.

නොදැවී ක්‍රීඩා කරන වන්නිනායක ලකුණු 13*යි.

තරගයේ දෙවැනි දිනය අද (22) ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න Lankan sports සමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram