ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ටොම් මූඩි අතර වූ ගිවිසුම අවලංගු කෙරේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ Tom Moody මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව පියවර ගෙන තිබෙනවා.
අරවින්ද ද සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් තාක්ෂණික කමිටුව විසින් මේ නව තනතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යෝජනා කර තිබුණු අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් එම තනතුර Moody වෙත ලබා දීමට එකඟතාවය පළ කළා.
ඒ අනුව Moody 2021 වසරේ මාර්තු 1 සිට වසර තුනක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස වැඩ කටයුතු සිදු කිරීමට නියමිතව තිබුනත්, වසරකුත් මාස 6ක කාලයක් ගතව තිබිය දී දෙපාර්ශවය අතර ඇතිවූ එකඟතාවය මත එම ගිවිසුම අවලංගු කර තිබෙනවා.
![](https://lankansports.com/wp-content/uploads/2022/09/ANI-20220921121102-—-копия.jpg)
එසේම ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ කාල සීමාවේ දී ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වැනි කණ්ඩායම්වලට එරෙහිව සීමිත පන්දුවාර තරගාවලි කිහිපයක්ම ශ්‍රී ලංකාව ජය ගත් අතර 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ද ඒ අතර තිබෙන සුවිශේෂී ජයග්‍රහණයක්.
![](https://lankansports.com/wp-content/uploads/2022/09/Mr.-Tom-Moody-Director-of-Cricket-SLC-addressing-the-Media-960x640-—-копия.jpg)
ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ටොම් මූඩි අතර වූ ගිවිසුම අවලංගු කෙරේ
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.