ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ගේ ක්‍රීඩක ගාස්තු ඉහළ දමයි!

ඒ අනුව A1, A2, B2, C1, C2, සහ ‘A’ යන කාණ්ඩ හයක් යටතේ ක්‍රීඩකයින් 41 දෙනෙකුට නව ගිවිසුම් පිරිනැමීමට නියමිතයි. මීට පෙර ගිවිසුම්ගත වී සිටියේ ක්‍රීඩකයින් 29 දෙනයි. මේ පාර ඒක 41 දක්වා වැඩි කරලා තියෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ගේ ක්‍රීඩක ගාස්තු ඉහළ දමයි! - Player fees for all categories increased by SL Cricket
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ගේ ක්‍රීඩක ගාස්තු ඉහළ දමයි! – Player fees for all categories increased by SL Cricket

නවතම ඉහළ නැංවීම යටතේ කුසලතා මත ටෙස්ට් ආකෘතිය සඳහා තරඟ ගාස්තු 100% කින් හා එක්දින සහ T20i තරඟ ගාස්තු 25% කින් ඉහළ දමා තිබෙනවා.

තවද ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුවද ක්‍රීඩකයින් ඇගයීමට ද තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ගේ ක්‍රීඩක ගාස්තු ඉහළ දමයි! - Player fees for all categories increased by SL Cricket

ඒ අනුව නව කොන්ත්‍රාත්තුව යටතේ ගිවිසුම්ගත වෙන ක්‍රීඩකයින් 41 දෙනා,

  • දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, පැතුම් නිශ්ශංක, දසුන්
  • ශානක, මහේෂ් තීක්ෂණ, කසුන් රාජිත, ප්‍රභාත් ජයසූරිය, දුෂ්මන්ත චමීර , දිල්ශාන් මදුශංක , සදීර සමරවික්‍රම ,අසිත ප්‍රනාන්දු , රමේෂ් මෙන්ඩිස්, කමිඳු
  • මෙන්ඩිස්, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, ලහිරු කුමාර, නිශාන් මධුෂ්ක, මතීෂ පතිරණ, කුසල් ජනිත් පෙරේරා, විශ්ව ප්‍රනාන්දු, ජෙෆ්රි
  • වැන්ඩර්සේ, ප්‍රමෝද් මධුෂාන්, ජනිත් ලියනගේ, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම , නුවන් තුෂාර ,සහන් ආරච්චිගේ , නුවනිදු ප්‍රනාන්දු , දුෂාන් හේමන්ත, ලසිත්
  • ඇඹුල්දෙණිය, බිනුර ප්‍රනාන්දු, ෂෙවෝන් ඩැනියෙල්, නිරෝෂන් දික්වැල්ල, අශේන් බණ්ඩාර, ඕෂද ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න