ශ්‍රි ලංකා කන්ඩායමේ බංග්ලාදේශ සංචාරය ලබන 29 දා ඇරඹෙයි
![](https://lankansports.com/wp-content/uploads/2024/02/Media56691__728_90-1-28.gif)
ඇෆ්ඝනිස්ථානු කණ්ඩායමට එරෙහිව දඹුල්ලේදී පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය නිමා වී හරියටම සතියකින් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය බලා පිටතව යනු ඇත. එය සම්පූර්ණ තරගාවලියකි. ඊට විස්සයි-20 තරග 3 ක්, එක්දින තරග 3 ක් සහ ටෙස්ට් තරග 2 ක් ඇතුළත් වේ.
![ශ්‍රි ලංකා කන්ඩායමේ බංග්ලාදේශ සංචාරය ලබන 29 දා ඇරඹෙයි- The Bangladesh tour of Sri Lankan will start on the 29th.](https://lankansports.com/wp-content/uploads/2024/02/srilankavsbangladesh_odi-min.png)
ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 29 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතය. තරගාවලිය මාර්තු සහ අප්‍රේල් මාස දක්වා දිගහැරෙයි.
![ශ්‍රි ලංකා කන්ඩායමේ බංග්ලාදේශ සංචාරය ලබන 29 දා ඇරඹෙයි- The Bangladesh tour of Sri Lankan will start on the 29th.](https://lankansports.com/wp-content/uploads/2024/02/Sri-Lanka-vs-Bangladesh-Flag-Waving_D3S3068x-1-1024x682.jpg)
මෙම තරගාවලියට අයත් ටෙස්ට් තරග දෙක ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග දෙකකි. 2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ වත්මන් ප්‍රසාද ලකුණු පුවරුව අනුව බංග්ලාදේශය 4 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකා කණ්ඩායම 9 වැනි (අවසන්) ස්ථානයේත් සිටී.
![ශ්‍රි ලංකා කන්ඩායමේ බංග්ලාදේශ සංචාරය ලබන 29 දා ඇරඹෙයි- The Bangladesh tour of Sri Lankan will start on the 29th.](https://lankansports.com/wp-content/uploads/2024/02/Bangladesh-1024x576.jpg)
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට විස්සයි-20 තරග සඳහා සහභාගි වෙමින් සිටින බැවින්, බංග්ලාදේශ සංචාරයේදීත් පළමුවෙන්ම විස්සයි-20 තරගාවලිය පැවැත්වෙයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/09/1XLANKA.jpg)
“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න