වෙඩි ප්‍රහාර සමඟින් Messiට අනතුරු ඇඟවීමක්..! -Gunmen threaten Messi,shoot up family-owned supermarket.

වෙඩි ප්‍රහාර සමඟින් Messiට අනතුරු ඇඟවීමක්

FOOTBALL

නන්නාදුනන වෙඩික්කරුවන් කිහිපයක් විසින් සුපිරි ක්‍රීඩක Lionel Messiට අනතුරු ඇඟවීමක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Lionel Messiගේ බිරිඳ හිමිකාරිත්වය දරන Rosario හී පිහිටි සුපිරි වෙළඳසැලකට ඊයේ (02) වෙඩි ප්‍රහාර එල්ල වී තිබූ අතර එම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් විසින් Messiට පණිවිඩයක් ද තබා ගොස් තිබුණා.

වෙඩි ප්‍රහාර සමඟින්  Messiට අනතුරු ඇඟවීමක්..! -Gunmen threaten Messi,shoot up family-owned supermarket.
වෙඩි ප්‍රහාර සමඟින් Messiට අනතුරු ඇඟවීමක්..! -Gunmen threaten Messi,shoot up family-owned supermarket.

“Messi, අපි ඔබ එනතුරු බලා ගෙනයි ඉන්නේ. Javkin (Rosario හී නගරාධිපති) කියන්නේ මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක්, ඔහුට බැහැ ඔබව ආරක්ෂා කරන්න,”යැයි එම පණිවිඩයේ සඳහන් වුනා.

වෙඩි ප්‍රහාර සමඟින්  Messiට අනතුරු ඇඟවීමක්..! -Gunmen threaten Messi,shoot up family-owned supermarket.

Messiගේ උපන් ගම වන Rosario හී පිහිටි මෙම වෙළඳසැලට වෙඩි ප්‍රහාර 14ක් පමණ එල්ල වූ බවත්, එය සිදුව ඇත්තේ අලුයම් කාලයේ නිසා වෙඩි ප්‍රහාර එහි ආරක්ෂක දොරටුවට වැදී ඇතැයි ද මාධ්‍ය වාර්තා කළා.

වෙඩි ප්‍රහාර සමඟින්  Messiට අනතුරු ඇඟවීමක්..! -Gunmen threaten Messi,shoot up family-owned supermarket.

නත්තල් නිවාඩුව ගත කිරීම සඳහා Messi, වෙඩි තැබීම සිදු වූ ප්‍රදේශයට ගොස් තිබූ අතර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ද ඔහු සිය උපන් ගමෙ සංචාරය කර තිබෙනවා.

වෙඩි ප්‍රහාර සමඟින්  Messiට අනතුරු ඇඟවීමක්..! -Gunmen threaten Messi,shoot up family-owned supermarket.

වර්තමානයේ ප්‍රංශ ලීගයේ ප්‍රබල PSG කණ්ඩායම නියෝජනය කිරීම නිසා Messi බොහෝ කලක් සිය මව් රටින් ඈත්ව වාසය කරන අතර තවමත් මෙම සිදුවීම පිළිබඳව ඔහු කිසිදු අදහසක් දක්වා නැහැ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER EUPHORIA

WINTER EUPHORIA අපි යුරෝ 10,000ක් පරිත්‍යාග කරනවා! ජයග්‍රාහකයින් අතරට එක්වී...

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද?

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද? බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි20...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය...

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ! 2026...

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි!

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි! ඉන්දියාවේ තරුණ හා...

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්!

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්! පාකිස්තානය...

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි! ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක්...

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට!

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට! හිටපු...

හොදම Articles

Popular Categories

Telegram