විශේෂ පොලිස් පරීක්ෂණයට යන්න ක්‍රිකට් ලොක්කෝ බෑ කියති.

ස්වාධීන ආයතනයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බාහිර පාර්ශව විසින් සිදුකරනු ලබන විගණන විමර්ශන කැඳවීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට බැඳී නැතැයි එම ආයතනයේ නීතිවේදීන් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට දැනුම් දී තිබේ.

විශේෂ පොලිස් පරීක්ෂණයට යන්න ක්‍රිකට් ලොක්කෝ බෑ කියති-SLC Says it is not possible to go to the investigation of the special police unit.
විශේෂ පොලිස් පරීක්ෂණයට යන්න ක්‍රිකට් ලොක්කෝ බෑ කියති-SLC Says it is not possible to go to the investigation of the special police unit.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා නිකුත් කර ඇති

විගණන වාර්තා හා 2022 විස්සයි – 20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සහභාගීත්වය සම්බන්ධයෙන් නිකුත් කළ

කුසලා සරෝජනී වීරවර්ධන වාර්තාව සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ නියමයෙන් ආරම්භ කර තිබෙන විමර්ශනයට ප්‍රතිචාර දක්වමින් ක්‍රිකට් ආයතනය් නීතිවේදීන් එම දැනුම්දීම කර තිබේ.

විශේෂ පොලිස් පරීක්ෂණයට යන්න ක්‍රිකට් ලොක්කෝ බෑ කියති-SLC Says it is not possible to go to the investigation of the special police unit.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරමින් ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්ට සිය කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු අන්තර්ජාතික ක්‍රිකට් සභාවට වග වන නමුත් සිය විෂය පථයට අදාළ නොවන වෙනත් බාහිර පාර්ශව වලට බැඳීම් නැති ඔවුන්ට වග නොකියන ආයතනයක් වන බව

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඔවුන්ගේ නීතිවේදීන් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට කරුණු දක්වා තිබේ.

විශේෂ පොලිස් පරීක්ෂණයට යන්න ක්‍රිකට් ලොක්කෝ බෑ කියති-SLC Says it is not possible to go to the investigation of the special police unit.

ක්‍රිකට් ආයතනයේ එම ප්‍රතිචාරයත් සමග මේ වන විට විමර්ශන තාවකාලිකව අත්හිටුවා

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසීමට මේ වනවිටත් එම ඒකකය කටයුතු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න