වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර දෙවැනි තැන මෙන්ඩිස්ට
![](https://lankansports.com/wp-content/uploads/2023/10/Media56691__728_90-1-17.gif)
ICC World Cup 2023
මේ වසරේ වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර දෙවැනි තැන කුසල් මෙන්ඩිස්ට හිමිව තිබෙනවා.මේ වසරේදී ඔහු තරඟ රටා තුන තුලදීම රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 1594 ක්.
![වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර දෙවැනි තැන මෙන්ඩිස්ට-Mendis becomes the second highest international scorer](https://lankansports.com/wp-content/uploads/2023/10/2023-10-12_13-04-37.png)
2023 වසර තුලදී ඔහු ටෙස්ට් තරග 6 කදි ලකුණු 586 ක් එක්දින තරග 24 කදි ලකුණු 797 ක් විස්සයි විස්ස තරග 6 කදි ලකුණු 211 ක් බැඟින් රැස් කරගෙන තිබේ.
![වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර දෙවැනි තැන මෙන්ඩිස්ට-Mendis becomes the second highest international scorer](https://lankansports.com/wp-content/uploads/2023/10/184002-1024x714.jpg)
මේ වනවිට 2023 වසරේ වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර පලමු ස්ථානය ලකුණු 1764 ලබා සිටින ඉන්දීය ආරම්භ පිතිකරු ශුබ්මන් ගිල් හිමිකරගෙන සිටියි
![වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර දෙවැනි තැන මෙන්ඩිස්ට](https://lankansports.com/wp-content/uploads/2023/10/TOPSHOT-CRICKET-IND-AUS-ODI-1_1696915873260_1696915913335.jpg)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න