![](https://lankansports.com/wp-content/uploads/2023/11/Media56691__728_90-1-1.gif)
ලංකාව 2015 න් පස්සෙ ක්‍රීඩකයන් ගොඩනැඟුවෙ නෑ – මුත්තයියා
ලෝක ශුර කණ්ඩායමක් වසරකින් හෝ දෙකකින් ගොඩනැගිය නොහැකි බවත්, ඒ සඳහා අවම වශයෙන් වසර 4 ක් හෝ 5 ක් ගතවන බවත් ශ්‍රී ලංකා කණ්ඩයමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පවසයි
![ලංකාව 2015 න් පස්සෙ ක්‍රීඩකයන් ගොඩනැඟුවෙ නෑ - මුත්තයියා](https://lankansports.com/wp-content/uploads/2023/11/photo-1024x555.webp)
ඔහු ඒ බව කියා සිටියේ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර යුනිසෙෆ් සංවිධානය විසින් ක්‍රියාවට නංවනු ලැබ ඇති ‘ළමුන් වෙනුවෙන් දිනක්’ ව්‍යාපෘතියේ ප්‍රවර්ධන කටයුතු සඳහා පැමිණි අවස්ථාවේදීය.
![ලංකාව 2015 න් පස්සෙ ක්‍රීඩකයන් ගොඩනැඟුවෙ නෑ - මුත්තයියා](https://lankansports.com/wp-content/uploads/2023/11/sri-lankan-s-cricket-coach-muttiah-muralitharan-1657267.jpg)
“දක්ෂ කණ්ඩායමක් ගොඩනැඟෙන්න නම් අපි ක්‍රීඩකයන්ව ගොඩනඟන්න ඕන. ඒක අවුරුද්දකින් දෙකකින් කරන්න බෑ. ඒකට අවුරුදු 4 ක් 5 ක් වගේ ලොකු කාලයක් යනවා.
![ලංකාව 2015 න් පස්සෙ ක්‍රීඩකයන් ගොඩනැඟුවෙ නෑ - මුත්තයියා](https://lankansports.com/wp-content/uploads/2023/11/muralitharan-sachin-14-1510659924-1024x576.jpg)
ඒත් කියන්න කණගාටුයි, අවාසනාවකට වගේ ශ්‍රී ලංකාව 2015 න් පස්සෙ ක්‍රීඩකයන් ගොඩනැඟුවෙ නෑ. මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම පත්වෙලා තියෙන තත්වෙට ප්‍රධානම හේතුව ඒකයි.”
![ලංකාව 2015 න් පස්සෙ ක්‍රීඩකයන් ගොඩනැඟුවෙ නෑ - මුත්තයියා](https://lankansports.com/wp-content/uploads/2023/11/339375c7fe2a40e9931aa86c7963dc4b-339375c7fe2a40e9931aa86c7963dc4b-0_1626854077052_1626854177919-1024x576.webp)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/09/1XLANKA.jpg)
“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න