ලංකාවට දැවැන්ත පරාජයක් නැවතත්!

ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත වූ ඉන්දියා සංචාරය ඊයේ දිනයේදී නිම වූයේ අවසාන ටෙස්ට් තරඟයේ තවත් දින දෙකක් ඉතිරිව තිබියදීය. පළමු තරඟයද දින තුනක් තුළ අවසන් කිරීමට සමත් වූ ඉන්දියානු පිළ දෙවන තරඟයද එලෙසෙන් ම නිමා කලේ තරඟාවලිය 2-0 ක අන්ත පරාජයක් ලංකාවට අත් කර දෙමින්ය.

ලංකාවට දැවැන්ත පරාජයක් නැවතත්!


මෙම තරඟයේ ලකුණු පුවරුව දෙස බලන කළ නායක දිමුත් කරුණාරත්නගේ ශතකය ඇරෙන්නට වෙනත් කිසිදු ධනාත්මක දෙයක් දක්නට නැත. පන්දු යැවීමෙන් යම් මට්ටමට ධනාත්මක බවක් පෙනී ගියද, ඒ සඳහා තණතීරුවේ සහයද මනාව ලැබිණි. සුරංග ලක්මාල් ගේ අවසන් තරඟයේදී පළමු ඉනිමේ එක කඩුල්ලක් පමණක් දවාගෙන සෑහීමට පත් වීමට ඔහුට සිදු විය. කෙසේ වෙතත්, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අනුශුරයන් වන ඉන්දියානු කණ්ඩායම, ශ්‍රී ලාංකීය පිළට කිසිදු අවස්ථාවක් නොදීය.

කෙසේ හෝ තවත් අසාර්ථක තරඟාවලියක් අවසන් කොට ඇති මොහොතක වැහි වලාවේ රිදී තීරය සොයන ලාංකීය ක්‍රීඩා ලෝලීන්ට නුදුරු අනාගතයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පෙර තරඟයේ ශතකයක් ලබාගත් නායක දිමුත් ඉහළට එනු දැක සෑහීමට පත් විය හැක. 2015 ට පෙර පවතී එම පෙරළිකාර සිංහ කණ්ඩායමක් නැවත අපට දැකගැනීමට කෙතරම් කාලයක් බලාසිටීමට වේ දැයි අනාවැකි පළ නොහැක.

2022 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය මාර්තු සහ අප්‍රේල් මාසවල නවසීලන්තයේ පැවැත්වෙයි .තරග සදහා ඔට්ටු තබා වටිනා තෑගි දිනාගන්න!

සජීවී මැච් එකට ඔට්ටුවක් දන්නා දැන්ම අප ප්‍රධාන වෙබ්අඩවියට පිවිසෙන්න .

India vs Sri Lanka -2nd Test

මැච් එක

ලංකාවට දැවැන්ත පරාජයක් නැවතත්!


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

හොදම Articles

Popular Categories

Telegram