රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals

රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.!

සුපිරි පාපන්දු ක්‍රීඩක Cristiano Ronaldo (ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ) සිය ක්‍රීඩා සමාජ පාපන්දු දිවියේ 500 වැනි ගෝලය වාර්තා කළා. ඒ අල් නස්ර් කණ්ඩායම වෙනුවෙන් ගෝල 4ක් වාර්තා කරමින්.

Saudi Pro League තරගාවලියේ දී අල් වෙහ්දා කණ්ඩායමට එරෙහිව 4-0ක් වශයෙන් රොනාල්ඩෝ ක්‍රීඩා කරන අල් නස්ර් කණ්ඩායම තරගය ජය ගත්තා.

රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals
රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals

මේ ගෝල 4ම ඔහු විසින් වාර්තා කළේ මිනිත්තු 30ක කාල පරාසයක් ඇතුළත දීයි.

මේ වන විට රොනාල්ඩෝ වෙනස් වෙනස් ලීගයන් 5ක දී කණ්ඩායම් 5ක් වෙනුවෙන් ගෝල 503ක් වාර්තා කරගෙන සිටිනවා.

Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන 2ක් (lankansports.com)

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි (lankansports.com)

රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals

EPL, La Liga, Serie A, Premeira Liga සහ Saudi Pro League ඔහු විසින් ක්‍රීඩා කර ඇති ලීග් තරගාවලි වනවා.

  • මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් ගෝල 103ක්,
  • රියාල් මැඩ්රිඩ් වෙනුවෙන් ගෝල 311ක්,
  • ජුවෙන්ටස් වෙනුවෙන් ගෝල 81ක්,

ස්පෝටින් ලිස්බන් වෙනුවෙන් ගෝල 3ක් සහ දැනට අල් නස්ර් වෙනුවෙන් ගෝල 5ක් රොනාල්ඩෝ විසින් වාර්තා කරගෙන තිබෙනවා.

රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals
රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals
රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ! 2026...

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි!

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි! ඉන්දියාවේ තරුණ හා...

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්!

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්! පාකිස්තානය...

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි! ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක්...

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට!

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට! හිටපු...

2026 T20 ලෝක කුසලානයට එන කලු හමුදා සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානයට එන කලු හමුදා සංචිතය නම්...

පන්දු යවන්නන්ගේ සහයෙන් පාකිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව 1-0ක් ලෙස පෙරමුණ ගනී!

පන්දු යවන්නන්ගේ සහයෙන් පාකිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව 1-0ක් ලෙස...

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයේ වෙනස්කම්- පළපුරුදු ක්‍රීඩකයෙක් නැවත කණ්ඩායමට!

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයේ වෙනස්කම්- පළපුරුදු ක්‍රීඩකයෙක් නැවත කණ්ඩායමට! පාකිස්තානයට...

හොදම Articles

Popular Categories

Telegram