රිස්වාන්ගෙ සමරු අත්සනක් නිසා පාකිස්තානය කැලඹෙයි!
![](https://lankansports.com/wp-content/uploads/2024/05/IPL_2023_app_1000x90-4-8-27.gif)
අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය අතරතුරදී පාකිස්තානයේ සිරගතකර සිටින ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා සකස් කළ පෝස්ටරයකට මොහොමඩ් රිස්වාන් අත්සන් තැබීමත් සමඟ පාකිස්තානය පුරා විශාල ආන්දෝලනයක් මතුව තිබේ.
![රිස්වාන්ගෙ සමරු අත්සනක් නිසා පාකිස්තානය කැලඹෙයි!- Mohammad Rizwan Gives Autograph For Fan On 'Release Imran Khan' Poster](https://lankansports.com/wp-content/uploads/2024/05/333701-1024x689.jpg)
ඩබ්ලින්හි පැවති පාකිස්තාන – අයර්ලන්ත දෙවැනි විස්සයි20 තරගය අතරතුර හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටියදී රිස්වාන් අසලට රසිකයෙක් පැමිණ පෝස්ටරයක්දී අත්සන ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
![රිස්වාන්ගෙ සමරු අත්සනක් නිසා පාකිස්තානය කැලඹෙයි!- Mohammad Rizwan Gives Autograph For Fan On 'Release Imran Khan' Poster](https://lankansports.com/wp-content/uploads/2024/05/satle17_rizwan-imran_625x300_14_May_24.jpg)
මොහොමඩ් රිස්වාන් කිසිදු පැකිළීමකින් තොරව හතරේ සීමාව අසල සිටගෙනම ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා සකස් කළ පෝස්ටරයට අත්සන් තැබීය.
![රිස්වාන්ගෙ සමරු අත්සනක් නිසා පාකිස්තානය කැලඹෙයි!- Mohammad Rizwan Gives Autograph For Fan On 'Release Imran Khan' Poster](https://lankansports.com/wp-content/uploads/2024/05/F8I4R7UaUAEvK_1-1568x918-1-1024x600.webp)
‘ඉම්රාන් ඛාන් නිදහස් කරන්න’ යනුවෙන් එම පෝස්ටරයේ සඳහන්වූ අතර, එම සිදුවීම මතභේදයට තුඩු දී තිබේ. බොහෝ දෙනෙකු පවසන්නේ මොහොමඩ් රිස්වාන් ආණ්ඩු විරෝධී ව්‍යාපාරයට බිය නොවී ස්වාධීන අදහස් ප්‍රකාශ කළ බවය.
![](https://lankansports.com/wp-content/uploads/2024/05/IPL_2023_app_970x250-1-1.gif)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/09/1XLANKA.jpg)
“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න