යොවුන් ලෝක කුසලානයට යන සිංහ පැටව්
ICC U 19 Cricket World Cup 2024.
![යොවුන් ලෝක කුසලානයට යන සිංහ පැටව්- ICC U 19 Cricket World Cup 2024.](https://lankansports.com/wp-content/uploads/2024/01/1xbet-row-desktop-banner.webp)
15 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) පෙරවරුවේ දකුණු අප්‍රිකාව බලා පිටත් වූවා.
![යොවුන් ලෝක කුසලානයට යන සිංහ පැටව්- ICC U 19 Cricket World Cup 2024.](https://lankansports.com/wp-content/uploads/2024/01/U19-Cricket-World-Cup-Trophy-1024x643.jpg)
තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන සතු වෙන අතර උප නායකත්වයේ කටයුතු කරන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ මල්ෂ තරුපති.
![යොවුන් ලෝක කුසලානයට යන සිංහ පැටව්- ICC U 19 Cricket World Cup 2024.](https://lankansports.com/wp-content/uploads/2024/01/2024-01-12_13-54-14.png)
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා C කාණ්ඩයෙන් තරග පිටියට පිවිසෙන අතර එම කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, නැමීබියාව සහ සිම්බාබ්වේ ද ඇතුලත්.
![යොවුන් ලෝක කුසලානයට යන සිංහ පැටව්- ICC U 19 Cricket World Cup 2024.](https://lankansports.com/wp-content/uploads/2024/01/2024-01-12_13-52-27-1.png)
![යොවුන් ලෝක කුසලානයට යන සිංහ පැටව්- ICC U 19 Cricket World Cup 2024.](https://lankansports.com/wp-content/uploads/2024/01/2024-01-12_13-53-37.png)
තරගාවලිය ජනවාරි මස 19 වැනිදා සිට පෙබරවාරි මස 11 වැනිදා දක්වා රටවල් 16ක සහභාගීත්වයෙන් පැවැත්වේ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න