යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී.
යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය 2023
මෙම වසරේ අගෝස්තු මාසයේ උස්බෙකිස්තානයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති 18න් පහළ (යොවුන් ) ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා පැවැත්වෙන අවසන් තේරීම් තරගාවලිය පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සැලසුම් කර තිබෙනවා .
ඒ අනුව මෙම තරගාවලිය පෙබරවාරි 21 සහ 23 යන දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
![යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී](https://lankansports.com/wp-content/uploads/2023/01/ezgif.com-gif-maker-2023-01-18T125235.162.jpg)
මෙම තරගාවලිය සඳහා 2006 සහ 2007 වර්ෂවල උපන්, අවශ්‍ය පරිසාධන සුදුසුකම් සම්පූර්ණ කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අයැදුම් කළ හැකි බව ද මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කළා.
![යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී](https://lankansports.com/wp-content/uploads/2023/01/ezgif.com-gif-maker-2023-01-18T125335.197-1024x628.jpg)
ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ පෙර පැවති අදියරවල දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ අතර,
මෙවර තරගාවලිය සඳහා වන පරිසාධන සීමා ද ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර තිබුණා.
![යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී](https://lankansports.com/wp-content/uploads/2023/01/ezgif.com-gif-maker-2023-01-18T125317.091-1024x625.jpg)
![යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී](https://lankansports.com/wp-content/uploads/2023/01/ezgif.com-gif-maker-2023-01-18T125355.065-1024x626.jpg)
2023 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ පරිසාධන සීමාවන්
![යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී](https://lankansports.com/wp-content/uploads/2023/01/Picture1-98.jpg)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.